හප්පටසිරි.... අදයි දන්නේ මේ සීන් එක...
උඹත් දන්න දේවල්....එල එල මචෝ...
තෑන්ක්x කිවවා....![]()
he he


Ok ela machooo

Thanks
හප්පටසිරි.... අදයි දන්නේ මේ සීන් එක...
උඹත් දන්න දේවල්....එල එල මචෝ...
තෑන්ක්x කිවවා....![]()



ela ela thanks
ela ela . REP 4++++![]()

Kotuwak paninna thawa 1rep+ One..
Kauda e wasanawanthaya..


ඔයෙ පෑනල තියෙන්නේ කොටුව....
Congratz කිව්ව ඕන්....උඹට රෙප් දෙන්න බෑරිලු බන්....![]()
![]()
![]()
![]()
Thanksela ela macho. 3+

ගොන් කතා කියන්න එපා හැලපයෝ....... මගෙ වාහනේ තියෙන්නෙ මෙහෙම
ඒත් තෙල් ගහන්න තියෙන්නෙ උඩින්..........
![]()
මගෙ වාහනේ බයික් එකක්........
එලකිරි රෙප්++

යකෝ! මගේ පොස්ට් එක ගෙඩි පිටින් කොපි කරල මෙන්න රෙප් ඉල්ලනවා![FONT="]මුලින්ම කියන්න ඔනෙ මෙ ත්රෙඩ් එක දෑම්මෙ [/FONT][FONT="]GIHAN GTR [/FONT][FONT="]අය්යා..[/FONT]GIhan GTR
[FONT="]
[/FONT][FONT="]මෙකෙ මම පොඩි නිවෑරදි කිරිමක් කරන්න ඔන නිසය් මම මෙ ත්රෙඩ් එක දෑම්මෙ..[/FONT][FONT="]
[/FONT][FONT="]GIhan GTR[/FONT][FONT="]සහොදරයා කියපු දෙයත් සමහර වෙලාවට නිවෑරදිය්..[/FONT][FONT="]
[/FONT][FONT="]ඒත් හෑම වෙලවටම නෑ..[/FONT][FONT="]
[/FONT][FONT="]අපි තෙල් පිරවුම් හලකට[/FONT][FONT="]එකට ගියාට පස්සෙ ඇතිවෙන ගැටළුවක් තමයි මේකේ[/FONT][FONT="]කොතනද[/FONT][FONT="]Fuel Lid [/FONT][FONT="]එක තියෙන්නේ" කියන එක...[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]අපි [/FONT][FONT="]Drive [/FONT][FONT="]කරන්නෙ අපෙම වාහනය නම් අපි දන්නවා [/FONT][FONT="]Fuel Lid [/FONT][FONT="]එක තියෙන්නෙ මොන පෑත්තෙද කියලා..[/FONT][FONT="]
[/FONT][FONT="]ඒත් අනුන්ගෙ වාහනයක් නම් අපිට ගිහින් බෑහෑලම බලන්න වෙනවා[/FONT][FONT="]
[/FONT][FONT="]ඒත් එකට විසදුමක් අපි දන්නෙ නෑති උනාට තියනවා..[/FONT][FONT="]
Fuel Indicator [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]Fuel Lid [/FONT][FONT="]එක මොන පැත්තෙද කියලා බලන්නෙ මෙහෙමයි:[/FONT][FONT="]
[/FONT][FONT="]වාහනේ තියෙන්නෙ මෙන්න මේ වගේ [/FONT][FONT="]Fuel indicator [/FONT][FONT="]එකක් නම් ඔය තියෙන ඊතලෙන් (නිල් පාටට තියෙන්නෙ) පෙන්නන්නෙ [/FONT][FONT="]Fuel lid [/FONT][FONT="]එක තියෙන පැත්ත :[/FONT][FONT="]
[/FONT]
[FONT="]![]()
[/FONT]පරන වාහනයක් නම්, මෙන්න මේ වගේ fuel indicator එකක් තියෙන්නෙ,
![]()
ඔය Fuel pump එකේ nozzle එකෙන් පෙන්නනෙ Fuel lid එක තියෙන පැත්ත..
මෙක තමය් දෑනට ලොකයෙ පිලිගත් සම්මත විදිය..
Thread එක හොදයි කියලා හිතෙනවානම් හරි Rep+ එකකුත් දීලා තමන්ගෙ වාහනෙ ගිහින් බලන්න මෙහෙමද කියලා බලලා Comment එකක් දාන්න...
![]()



යකෝ! මගේ පොස්ට් එක ගෙඩි පිටින් කොපි කරල මෙන්න රෙප් ඉල්ලනවා!
නොදකිං මුං! අඩුගානෙ කලේ කොපියක් කියලවත් කියපං!![]()




කොහෙද කියලා තියෙන්නෙ මගේ පොස්ට් එක කොපි කරල්යි ඕක දැම්මෙ කියල?ඒක උඩ හොදට පෑහෑදිලිව කියල තියනවා..
තොගෙ ඈස් පොට්ටද??
![]()
කොහෙද කියලා තියෙන්නෙ මගේ පොස්ට් එක කොපි කරල්යි ඕක දැම්මෙ කියල?
එහෙනං කොහොමද උඹෙ පෝස්ට එක මම ලියපු එකම උනේ ? මම පාවිච්චි කරපු පද පේලීයි, පින්තූරයි එහෙම්මම තියෙන්නෙ :තොගෙ රෙද්දක් නම් මම කොපි කරෙ නෑ,..
GIHAN GTR ගෙ ත්රෙඩ් එක නිවෑරදි කිරිමක් කරන්න ඔන නිසය් දෑම්මෙ..
පලවෙනි පෝස්ට් එකේ තියෙන විදියට හොයන්න බෑ වාහනෙ මොන පැත්තෙද fuel lid එක තියෙන්නෙ කියලා.
fuel indicator එකෙන් fuel lid එක මොන පැත්තෙද කියලා බලන්නෙ මෙහෙමයි:
වාහනේ තියෙන්නෙ මෙන්න මේ වගේ fuel indicator එකක් නම් ඔය තියෙන ඊතලෙන් (නිල් පාටට තියෙන්නෙ) පෙන්නන්නෙ fuel lid එක තියෙන පැත්ත :
![]()
තරමක් පරන වාහනයක් නං, මෙන්න මේ වගේ fuel indicator එකක් නං තියෙන්නෙ :
![]()
ඔය fuel pump එකේ nozzle එකෙන් පෙන්නනෙ fuel lid එක තියෙන පැත්ත.