“රා බුද්ධා”

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Warenko lagata
    watis.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,107
    113
    Ohio, USA
    Sharya neethiyanan maha GON neethiyak ban!!! ganunta amanushika widiyata gahanna witarak nemei maranna unath ida dena කැකිල්ලේ neethiyak eka

    නීතිය කියන්නේ පව් බලන එකට නෙවෙයි.
    ෂරීආ නීතිය ගැන ඔයා මොනවද දන්නේ?
    මොන පොතෙන්ද ඔයා ශරීආ නීතිය ගැන ඉගෙන ගත්තේ?
    ශරීආ නීතියේ මොන වගන්තියෙද කියන්නේ ගහැණුන්ට අමානුෂික ලෙස ගහන්න මරන්න කියලා කියන්නේ?
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,258
    113
    Mars
    නීතිය කියන්නේ පව් බලන එකට නෙවෙයි.
    ෂරීආ නීතිය ගැන ඔයා මොනවද දන්නේ?
    මොන පොතෙන්ද ඔයා ශරීආ නීතිය ගැන ඉගෙන ගත්තේ?
    ශරීආ නීතියේ මොන වගන්තියෙද කියන්නේ ගහැණුන්ට අමානුෂික ලෙස ගහන්න මරන්න කියලා කියන්නේ?

    2011-jan-27 CNN news balala innako machan!!
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,258
    113
    Mars
    නීතිය කියන්නේ පව් බලන එකට නෙවෙයි.
    ෂරීආ නීතිය ගැන ඔයා මොනවද දන්නේ?
    මොන පොතෙන්ද ඔයා ශරීආ නීතිය ගැන ඉගෙන ගත්තේ?
    ශරීආ නීතියේ මොන වගන්තියෙද කියන්නේ ගහැණුන්ට අමානුෂික ලෙස ගහන්න මරන්න කියලා කියන්නේ?

    Ehenan ai pakistane owa nawattanne natte????:angry::angry::angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,107
    113
    Ohio, USA
    Ehenan ai pakistane owa nawattanne natte????:angry::angry::angry:

    අපරාධ කියන්නේ පොත් බල බල කරන දෙයක් නෙවෙයි.
    පකිස්තනෙ හොවේවා ලන්කාවේ හො ඕනම රටක මිනිස්සු වැරදි කරද්දි ආගම අදාල කරගන්නේ නැහැ. සී එන් එන් එක ඔයා කියපු දිනේ මොනව පෙන්නුවද මම දන්නෙ නැහැ. නමුත් ඔය කියන බටහිර මාධ්‍යයම තමයි ලන්කාවට යුධ අපරාද, සිවිල්වැසියන් ගාතනය කරාය.. යුද්දෙදී අහුවෙන ගැහැණුන්ව අපේ හමුදාව දූශනය කරලා මරලා දැම්මා කියාගෙන හිටියෙත් (තවමත් උන් ඒ මතයේම ඉන්නවා) එහෙව් අය කියන නිව්ස් මම නම් කවදාවත් බලන්නේ නැහැ. උන්ට ඕනෙනම් උන්ගේ වාසියට ඕනෙම නිව්ස් එකක් මවයි.

    පකිස්තානෙ පකිස්තානෙ කිය කියා ඇයි මචන්ලා උබලා අන්ඩන්නේ. ලොකෙම පකිස්තානෙ විතරඩ වැරදි කරන්නේ මනුශ්‍යයෝ හැටියට?

    මොකෙක් හරි එකෙක් වැරද්දක් කරොත් උගෙ ආගම ජාතිය ඇදගෙන බනින එක නෙවෙයි කරන්න ඕනෙ. වැරදි කරපු කෙනාට කියන දෙයක් කියන්න පුලුවන් එපා කියන්නේ නැහැනේ.