අපරාධ කියන්නේ පොත් බල බල කරන දෙයක් නෙවෙයි.
පකිස්තනෙ හොවේවා ලන්කාවේ හො ඕනම රටක මිනිස්සු වැරදි කරද්දි ආගම අදාල කරගන්නේ නැහැ. සී එන් එන් එක ඔයා කියපු දිනේ මොනව පෙන්නුවද මම දන්නෙ නැහැ. නමුත් ඔය කියන බටහිර මාධ්‍යයම තමයි ලන්කාවට යුධ අපරාද, සිවිල්වැසියන් ගාතනය කරාය.. යුද්දෙදී අහුවෙන ගැහැණුන්ව අපේ හමුදාව දූශනය කරලා මරලා දැම්මා කියාගෙන හිටියෙත් (තවමත් උන් ඒ මතයේම ඉන්නවා) එහෙව් අය කියන නිව්ස් මම නම් කවදාවත් බලන්නේ නැහැ. උන්ට ඕනෙනම් උන්ගේ වාසියට ඕනෙම නිව්ස් එකක් මවයි.
පකිස්තානෙ පකිස්තානෙ කිය කියා ඇයි මචන්ලා උබලා අන්ඩන්නේ. ලොකෙම පකිස්තානෙ විතරඩ වැරදි කරන්නේ මනුශ්‍යයෝ හැටියට?
මොකෙක් හරි එකෙක් වැරද්දක් කරොත් උගෙ ආගම ජාතිය ඇදගෙන බනින එක නෙවෙයි කරන්න ඕනෙ. වැරදි කරපු කෙනාට කියන දෙයක් කියන්න පුලුවන් එපා කියන්නේ නැහැනේ.