Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
Octa HeliX said:

api ithin oyala wage Threads kanna newei ne enne!!!


oya ithin one ekatai epa ekatai hama magulatama paninawa ne!!!

:rolleyes::rolleyes::rolleyes: api anunge dhathakata randu wenna ona ne nedha Octa malli. :D:yes::D:yes:

uba ahu weyanko dhenne dath 32k badata yanna.
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
dath redenakota galawannama onida pain killers bila shape wenna hoda nadda:oo::oo:
mageth lagandi oya wadema una
meka karala balanna niyamai tak gala honda wenawa :D
amu inguru kallak ridena datha harire tiyagena wikagena inna 20-30 mins
11.gif
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    dath redenakota galawannama onida pain killers bila shape wenna hoda nadda:oo::oo:
    ඉක්මණට ගිහින් Specialist කෙනෙකුට පෙන්නපන්. සුද්ද කරලා තාවකාලික පිරවුමක් දාල සති දෙකක්ද කොහෙද යනකන් රිදුනේ නැත්තන් ස්ථීර පිරවුමක් දායි.:yes:
    වැඩේ දෙල් උනායින් පස්සේ යන්න එපා අපරාදේ.:(
    වැඩේ හොඳටම අවුල් නං(දතේ සුන්බුන්නං ඉතුරු වෙලා තියෙන්නේ:D) ගලවන්න වෙයි.
    අනික ගොන් දොස්තරලට පෙන්නන්න එපා. උන් දන්නේ සාමාන්‍ය පිරවුම් විතරයි. :nerd:
    උන් මොන සෙල්ලම දාල හරි උඹේ දත ගලවයි, ගාන ගන්න.:D:frown:

    නැත්තන් ඉතින් පෙති බිබී ඉඳල අවුරුදු 35ක් විතර වෙද්දී(දැන් 22ක් වගේ නං) දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ.:yes::yes::lol::lol: