shenl කෝ දින ගනනකින් ආගිය අතක් නැත.
කවුරුත් දන්නවාද මොකද උනේ කියලා සහෝට

















sudu van eken issuwada dan na![]()
ne machan moo ape Jathiya agama gana mara kakkumak thiyena ekek ne![]()
ekanam aththa.patta dial ekak
කැක්කුම වැඩි වෙලා ඉස්පිරිතාලෙ වෙන්න ඇති.![]()
item ekak gahanna gihin ahuwela athulelu...
අන්තිමා ඔකා මට +rep එකක් දුන්නා පට්ට කොම්මෙන්ට් එකක් එකෙ දාල තිබුනෙ
එදායින් පස්සෙ දැක්කෙ නැ![]()
moova ban karalada danne ne?![]()
aththatama mokada danna
119 ta kiyamuda. 911 ekata kiyamuda
Shenl Koheda Inne Machan.............
සිරාවටම මචන් මාත් හිතුව මූ කෝ කියල....
…එදා උගේ ත්රෙඩ් එක close කරපු දවසේ ඉදන් මිනිහ හොයාගන්න නෑනේ බන්ස්....
මූව උස්සලා වත්ද...???![]()
අපේ ආගම ජාතිය ගැන කථා කරන්න හිටිය රියල් බුලට් එක![]()
පැටියා;9553067 said:
marila da ?
ko meyaa koheda inne
pissu hadei bro...sudu van karayooo okkoma tika akata thiyala bawa**wa ahemanam![]()
ලඟදිත් මගෙන් මොනවද චැට් එකෙන් ඇහුවා,
bayawenna epa kollo...u ada hetama sewayata wartha karai....![]()
eaththatama mekata wechchade hoyaganna wenawa....................![]()
sudu pata dolphin van ekak manz ge gewal gawa thiyenawa thmbiyek dakala thiyenawa lu
මොකක් හරි වැඩක් සෙට් වෙලා ඇති බන්
සතියකින් විතර එයි ආපහු![]()
hmmmm adath ne wage
umbamada danne ne shenl kiyanneth melahakata![]()
ඌට හිටපු ගමන් වයර් මාරු වෙනව....................
අඩෝ කෑගහන්න එපා.අනිත්මේ මේකේ තව තේඅර්ඩ් එකක් වටේ වතිලය කෝ අහලා
![]()
ela buwa
mokada une
සුදු වෑන් එකක්වත් ආවාද?
වයර් මාරු උනාම ඌ එන්නෙ nelsh හැටියට ද ?![]()
WICKILEAKS karaya dan nathtam api kohomada danne ban
මේක ලීක් කරන්නෙ නැතුව කරපු වැඩක් වෙන්න ඇති.![]()
MEEKA AVILLA
ow oya awilla thiyenne![]()
Ammatsiri mu awilla..![]()










U AR WELCOME BROTHER
LETS START OUR JOB FOR OUR COMMUNITY AGAIN
U AR WELCOME BROTHER
LETS START OUR JOB FOR OUR COMMUNITY AGAIN
*******THREAD CLOSED******
THNX EK BROTHERS