swarnavahini-///niroshi

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
:lol::lol::lol::lol::lol::lol:

78143f0a.jpg

paw ane
:P
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    රජයේ රුකියාවක්නේ.ඔය රෙද්දෙ වගේද.. පැන්ෂන් එකක් තියෙනවා මහිතේ
    ඔව් ඔව් පැන්ෂන් ගියාමත් දෙනවා ඇති.:lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හහ් හහ් මංජුල පීරිස් මුදලාලි.ඔය දුක විකුණන මුදලාලිලට යන්ඩ වෙනම අපායක් තියෙනව.මේ වගේ මිනිස්සු පස්සේ ගිහින් අතේ තියෙන තුට්ටුදෙක නැති කරගන්ඩ එපා.මීට වඩා දැනුමෙන් පොහොසත් පංචසීලය නිති රකින නියම ජෝතීර්වේදියෝ මේ ලංකාවේ ඉන්නව.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හහ් හහ් මංජුල පීරිස් මුදලාලි.ඔය දුක විකුණන මුදලාලිලට යන්ඩ වෙනම අපායක් තියෙනව.මේ වගේ මිනිස්සු පස්සේ ගිහින් අතේ තියෙන තුට්ටුදෙක නැති කරගන්ඩ එපා.මීට වඩා දැනුමෙන් පොහොසත් පංචසීලය නිති රකින නියම ජෝතීර්වේදියෝ මේ ලංකාවේ ඉන්නව.

    ඔව් බන් මිනිහා විකාර කියන එකෙක්,,,, :baffled:
    ඔය ප්‍රොග්‍රැම් එකේ දවසක් පොර ලමයෙක්ට කිව්වා ජීවීතේට ඔයාට
    හරියන්නේ නැ කිසිම දේකට උත්සාහ කරලා වැඩක් නැ කියලා:nerd: