ඔව් ඔව් පැන්ෂන් ගියාමත් දෙනවා ඇති.රජයේ රුකියාවක්නේ.ඔය රෙද්දෙ වගේද.. පැන්ෂන් එකක් තියෙනවා මහිතේ


හහ් හහ් මංජුල පීරිස් මුදලාලි.ඔය දුක විකුණන මුදලාලිලට යන්ඩ වෙනම අපායක් තියෙනව.මේ වගේ මිනිස්සු පස්සේ ගිහින් අතේ තියෙන තුට්ටුදෙක නැති කරගන්ඩ එපා.මීට වඩා දැනුමෙන් පොහොසත් පංචසීලය නිති රකින නියම ජෝතීර්වේදියෝ මේ ලංකාවේ ඉන්නව.

