


බෙස්ට් බම්ප් ඔෆ් ද ඉයර් වත්ද?
ලස්සන හින්දා කමෙන්ට් එකක් දැම්මා ඉතින්,,,
මම මේ පරන එව්වට කමෙන්ට් දාලා අලුතෙන් ත්රිඩ් දාපු උන් පව් නේ...
මොකද මෙකේ නේ අඩුවෙන් ම කමෙන්ට් වැටෙන්නේ..![]()

ඕවනම් මොනවද ... මාත් ආස රෙලික් හන්ටර් වැඩ වලට තමයි 
හහ් ඔව් ඔව් මම දැක්කා ඒක පාරක් උබ බම්ප් කරා දෙලොවටම නැති එකක්...ඕවනම් මොනවද ... මාත් ආස රෙලික් හන්ටර් වැඩ වලට තමයි
![]()



හහ් ඔව් ඔව් මම දැක්කා ඒක පාරක් උබ බම්ප් කරා දෙලොවටම නැති එකක්...
රිල්ක් හන්ටර් ටීවී සීරීස් එක බලලා තියෙනවද?![]()
... 

