ඒ මොකෝ ? පෙට්‍ර්ල් ටැංකියක් වත් වැටිලද කකුල උඩට ?niyama thread ekak machan...........onna oya thread eka dapu Gihan GTR anna hospital eke
niyama thread ekak machan...........onna oya thread eka dapu Gihan GTR anna hospital eke

[FONT="]
[/FONT][FONT="][/FONT][FONT="]
Fuel Indicator [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]Fuel Lid [/FONT][FONT="]එක මොන පැත්තෙද කියලා බලන්නෙ මෙහෙමයි:[/FONT][FONT="]
[/FONT][FONT="]වාහනේ තියෙන්නෙ මෙන්න මේ වගේ [/FONT][FONT="]Fuel indicator [/FONT][FONT="]එකක් නම් ඔය තියෙන ඊතලෙන් (නිල් පාටට තියෙන්නෙ) පෙන්නන්නෙ [/FONT][FONT="]Fuel lid [/FONT][FONT="]එක තියෙන පැත්ත :[/FONT][FONT="]
[/FONT]
[FONT="]![]()
[/FONT]පරන වාහනයක් නම්, මෙන්න මේ වගේ fuel indicator එකක් තියෙන්නෙ,
![]()
ඔය Fuel pump එකේ nozzle එකෙන් පෙන්නනෙ Fuel lid එක තියෙන පැත්ත..
මෙක තමය් දෑනට ලොකයෙ පිලිගත් සම්මත විදිය..
Thread එක හොදයි කියලා හිතෙනවානම් හරි Rep+ එකකුත් දීලා තමන්ගෙ වාහනෙ ගිහින් බලන්න මෙහෙමද කියලා බලලා Comment එකක් දාන්න...
![]()
එහෙනං කොහොමද උඹෙ පෝස්ට එක මම ලියපු එකම උනේ ? මම පාවිච්චි කරපු පද පේලීයි, පින්තූරයි එහෙම්මම තියෙන්නෙ :
http://www.elakiri.com/forum/showpost.php?p=9549424&postcount=134

its not so much the rep whoring that bothers me. Its the audacity he got to say that he didnt copy my post when he's done it so blatantly!Rep whoring horribly gone wrong![]()
epa wenna athi,rep walata kocchar dewal minissu karanawadaඌ සද්ද නැතිව මග ඇරලා යනව ඒවා..![]()

ගොන් කතා කියන්න එපා හැලපයෝ....... මගෙ වාහනේ තියෙන්නෙ මෙහෙම
ඒත් තෙල් ගහන්න තියෙන්නෙ උඩින්..........
බොරු කියන්න එපා යකෝ ගොන් කරත්තෙට පස්ස පැත්තෙන් තමයි ගහන්න වෙන්නේරෙප් ගත්ත එක මට ප්‍රශ්නයක් නෙමෙයි. පෝස්ට් එක කොපි කලේ නෑ කියන එකට තමයි flower jumping වෙන්නෙ.epa wenna athi,rep walata kocchar dewal minissu karanawada![]()
රෙප් ගත්ත එක මට ප්‍රශ්නයක් නෙමෙයි. පෝස්ට් එක කොපි කලේ නෑ කියන එකට තමයි flower jumping වෙන්නෙ.


man hithanne na aya uba ahapu deta utthara dei kiyala
