රැග්

danny777

Member
Nov 3, 2009
141
4
0
කැම්පස් වල සහ වෙනත් ආයතන වල හා හොස්ටල් වල අලුත් අයව රැග් කරනවා. සමහර ඒව විනොද ජනකයි සමහර ඒව අමානුශිකයි. ඔයාලත් රැග් වෙලා තියනවනම් මොකද උනේ කියන්න
 
danny777

Member
Nov 3, 2009
141
4
0
හොස්ටල් වල රැග් නම් ටිකක් දරුනුයි!

හොස්ටල් වලදි නවකයො නිර්වස්තර කරලයි රැග් කරන්නෙ:growl:
 
danny777

Member
Nov 3, 2009
141
4
0
images
 
kickmeo

Member
Nov 30, 2010
529
25
0
තව ඒෙකකු අපහසුතාවයට පත්කරලා අාතල් ගන්න හරක්
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොච්චර රෑග් කාලතිබුනත්,,,, ලන්කාවෙ ආන්ඩුවෙන් අපිට නොමිලේම දෙන රෑග් එකතරම් රෑග් එකක් ලොවෙත් නෑ ලොවිගහෙත් නෑ ඉරිද පොලෙත්නෑ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොච්චර රෑග් කාලතිබුනත්,,,, ලන්කාවෙ ආන්ඩුවෙන් අපිට නොමිලේම දෙන රෑග් එකතරම් රෑග් එකක් ලොවෙත් නෑ ලොවිගහෙත් නෑ ඉරිද පොලෙත්නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: