මගෙ පෝන් එකේ බැට්රිය........... චාජ් එකේමයි... ගලවලා විනාඩි 5 න් බහිනව....
කොච්චර අලුතෙන් දැම්මත් එච්චර තමා..............
මම ඉන්නෙ ඒක කාගෙ හරි ඇගේ ගහන්න....

kawru hari waradi deyak kiyala thiyenne. mokadda lap eke model eka?


50%?5% wenakan inna epa. 50% wage wenakota charge karanna.
that's half of the battery left
I'll have to charge everyday
maybe twice a day 

සුදු මහත්තයා;9593340 said:![]()
Toshiba L 655

එහෙම කියන්න එපා........ මම මේකෙ එවුන් කී දෙනෙක්ට පෝන් කීයක් දුන්නද....අනේ බුදු මහත්තයෝ ... උඹේ නමක් ගමක් ගෑවිලා තියෙන එකක්නම් නිකන් දුන්නත් එපා![]()





Li-Ion 48Wh, 6-Cell battery ekak thiyenne. Oya karapu widiya waradi.
Ada indan hari widiyata karanna.![]()


very useful thanks
anyway Im already following some of your guide here.
most most difficult part is removing the charger before fully charge because its always forgetting