Battery charging and maintenance guide for Phones, Laptops and Cameras etc..

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Big thanks to Ama_li for this sinhala translation. :D[FONT=&quot]

    බැටරි ආයුෂ හා බැටරි ආරෝපණය කිරිම[/FONT]

    [FONT=&quot]1. ඔබගේ ජංගම දුරතථන හෝ බැටරි සම්පූර්ණයෙන් ම ආරෝපණය නොකරන්න. [/FONT]

    [FONT=&quot]මෙය විහිළුවක් සේ පෙනී ගියත් ඉහළ උෂ්ණත්වය හා ඉහළ වෝල්ටීයතාව, ඔබගේ බැටරිවල කාර්යසාධනය අඩු කරන හා ආයුකාලය කෙටි කරන ප්‍රධානත ම හේතූන් වේ. 0% සිට 15% දක්වා ආරෝපණය වීමට මිනිත්තු කිහිපයක්, සමහර විට තත්පර කිහිපයක් පමණක් ගත වන අතර 85% සි‍ට 100% දක්වා ආරෝපණය වීමට දිගු වේලාවක් ගත වන බව ඔබ දැක ඇතුවාට සැකයක් නොවේ. [/FONT]

    [FONT=&quot]මේ අනුව ඔබේ ජංගම දුරතථනයේ හෝ ලැප්ටොප් පරිගණකයේ බැටරිය සම්පූර්ණයෙන් ම ආරෝපණය නොකිරීමෙන් ඔබේ වැඩකරන කාලයෙන් මිනිත්තු කිහිපයක් අඩු වුවත්, එසේ කිරීම මගින් අධික මිලක් ගෙවා බැටරි නැවත දැමීම ආදී අනවශ්‍ය කරදරවලින් ඔබ මිදෙනු ඇත. [/FONT]

    [FONT=&quot]2. බැටරිය ආරෝපණය කිරීමට අවසාන මොහොත තෙක් නොසිටින්න.[/FONT]

    [FONT=&quot]ඉහල වෝල්ටීයතාව මෙන් ම බැටරි කෝෂයන් හි අඩු වෝල්ටීයතාව ද බැටරියේ ආයු කාලය අඩු කිරීමට හේතු විය හැකිය. අනෙක් අතට බැටරියේ බලශක්තිය ඉතාම පහළ මට්ටමකට බැස ඇති අවස්ථාවක එය නිසි මට්ටමට ආරෝපණය වීම සඳහා දිගු වේලාවක් ගත වනු ඇත. එමගින් බැටරිය තුළ උෂ්ණත්වයත් ඇති තිරීම නිසා එය තවදුරටත් බැටරියේ ආයුකාලයට හා කාර්යසාධනයට බලපෑම් සිදු කරනු ඇත. [/FONT]

    [FONT=&quot]3. කෙටි චක්‍රවලින් අරෝපණය කිරීම සිදු කරන්න. [/FONT]

    [FONT=&quot]ඉහත දැක්වූ කරුණුවලට අනුව ඔබේ බැටරිය කෙටි කාල පරාසයන් තුළ ආරෝපණය කිරීම වඩාත් උචිතය. එවිට ඒ තුළ අධික උෂ්ණත්වයක් ඇති වීම හෝ ඉහළ වෝල්ටීයතාවත් ඇති වීම සිදු නොවනු ඇත. ලිතියම් පාදක බැටරිවලට සීමිත ආරෝපණ චක්‍ර ගණනක් ඇති බව සත්‍යයකි. [/FONT]
    [FONT=&quot]එහෙත් මෙම චත්‍ර ගණන තීරණය වන්නේ ඔබ සම්පූර්ණයෙන් ම ආරෝපණය කරන වාර ගණනින් මිස ඔබ බැටරිය චාජරයට සම්බන්ධ කරන වාර ගණන අනුව නොවේ.[/FONT]

    [FONT=&quot]4. උණුසුම හා වාතාශ්‍රය[/FONT]

    [FONT=&quot]උණුසුම ඔබේ බැටරියට ඉතා ම අගුණ දෙයක් වේ. මේ නිසා ඔබේ බැටරිය ආරෝපණය කරන සෑම විට ම එය මනා වාතශ්‍රය ලැබෙන අන්දමින් තබන්න. බැටරිය ආරෝපණය කිරීමේ දී රූපවාහිනී වැනි තාපය ජනනය කරන උපකරණ අසළ එය නොතබන්න. කළින් විස්තර කර දක්වා ඇති අන්දමට බැටරිය ආරෝපණය කිරීමේ දී ද අධික තාපයක් ජනනය වේ. මේ අනුව බැටරියට අධිත තාපයක් ලැබීම වලක්වා ගැනීම මගින් එහි ආයු කාලය දීර්ඝ කර ගත හැකි වේ. බැටරි අ‍ාරෝපණය කිරීමේ දී මම සෑම විට ම පොතක් වැනි කිසියම් ආධාරකයකට හේත්තු කර එය සිරස් අතට තැබීමට ප්‍රවේශම් වෙමි. [/FONT]

    [FONT=&quot]ඔබ මේසයක් හෝ ඇඳක් වැනි කිසියම් මතුපිටක එය සිරස් අතට තැබුවොත් බැටරිය ආරෝපණය වීමේ දී එම මතුපිට හා උපකරණය අතර තාපය රැඳී පැවතීම සිදු විය හැකිය. [/FONT]

    [FONT=&quot]ආරෝපණය කරන විට පමණක් නොව ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය ආදී උපාංග භාවිත කරන විට දී ද අදාළ උපාංගය තුළ පවතින ඉලෙක්ට්‍රොනික් කොටස් මෙන් ම බැටරිය නිසා තාපය ජනනය වීමක් සිදු විය හැකිය. [/FONT]

    [FONT=&quot]බොහෝ දෙනෙක් ලැප්ටොප් පරිගණක ඇඳ මත තබා ගනිමින් වැඩ කිරීමට හුරු වී සිටති. එසේ කරන අතර ම බැටරිය ද ආරෝපණය කිරීමට චාජරය සම්බන්ධ කිරිම නිසා තත්ත්වය වඩාත් දරුණු වේ. මෙසේ සිදු කිරීම නිසා ජනනය වන අධික තාපය හා ඉහළ වෝල්ටීයතාව නිසා ඔබේ ලැප්ටොප් පරිගණක බැ‍ටරියේ ආයු කාලය සීග්‍රයෙන් අඩුවිය හැකිය. සමහර අවස්ථාවල දී, බැටරි අළුතින් දැමීම සඳහා විශාල මුදලක් වැය වන අතර එයට තවත් සුළු මුදලක් එක් කිරීමෙන් අළුත් පරිගණකයක් වුවත් ගැනීමට හැකියාව වේ. [/FONT][FONT=&quot]
    මේ නිසා ඔබේ ලැප්ටොප් පරිගණකයේ ක‍ාර්යසාධනය හා බැටරියේ ආයුකාලය මනා සේ පවත්වා ගැනීමට නම් එය වඩාත් හොඳින්වාතාශ්‍රය ලැබෙන සේ තැබීම වැදගත්ය.
    [/FONT]
    [FONT=&quot]ඔබ නිතර නිතර ලැප්ටොප් පරිගණකය තැනින් තැන ‍ෙගන නොයන්නේ නම් මෙම ගැටලුවට ඉතා හොඳ පිළියමක් වේ. මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම මගින ඇඳ මත සිට වුව ද ඔබට පරිගණකය භාවිත කිරීමට හැකි වනු ඇත. එහෙත් මෙය ප්‍ර‍ායෝගික වන්නේ නියමිත ආකාරයෙන් සිදු කිරීම මගින් පමණි. ඔබේ ලැප්ටොප් පරිගණකයේ බැටරිය ඉවත් කර පරිගණකය [/FONT]UPS[FONT=&quot] උපකරණයකට සම්බන්ධ කරන්න. ඉන්පසු උපකරණව විදුලියට සම්බන්ධ කරන්න. පරිගණකය වෙනත් තැනකට ගෙන යෑමට අවශ්‍ය වූ විට පමණක් නැවත බැටරිය සම්බන්ධ කරන්න. එහෙත් ඔබේ ලැප්ටොප් පරිගණකය සම්පූර්ණයෙන් ම රැහැන් රහිත ලෙස නිතර තැන තැන ගෙන යාමට අවශ්‍ය එකක් නම් මෙම ක්‍රමය ප්‍රායෝගික නොවේ. නිතර නිතර බැටරිය ගලවා නැවත දැමීම මගින් බැටරිය සවිවන කොටස්වලට හානි පැමිණිය හැකිය. [/FONT]

    [FONT=&quot]5. අ‍ාරෝපණය කරන විට උපකරණය ක්‍රියාවිරහිත කර තබන්න. [/FONT]

    [FONT=&quot]නූතන සමාජය තුළ අවට ලෝකය හා ඔබ සම්බන්ධ කරන ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක ආදී උපකරණ ක්‍රියාවිරහිත කර තැබීම දුෂ්කර බව මම දනිමි. එහෙත් ඔබට එසේ කළ හැකි නම් එය ඔ‍බගේ උපකරණයේ යහ පැවැත්මට පිටිවහලක් වනු ඇත. [/FONT]

    [FONT=&quot]බැටරිය මත කිසියම් භාරයක් යෙදෙන විට, අ‍ාරෝපණ පද්ධතියට, ආරෝපණය නැවැත්විය යුතු තැන තීරණය කිරීම දුෂ්කර වේ. වැරදි කියවීම් නිසා වැරදි වෝල්ටීයතාවන් ලබා දිය හැකි අතර එය බැටරියේ ආයු කාලයට අහිතකර සේ බලපානු ඇත. [/FONT]

    [FONT=&quot]6. කිසිම ‍වි‍ටක ලුහු පරිපථ ([/FONT]short circuit
    [FONT=&quot])[/FONT] [FONT=&quot]නොකරන්න. අපරික්ෂාකාරී ලෙස භාවිත නොකරන්න.[/FONT]

    .

    [FONT=&quot]බැටරි ටර්මිනල කිසිම විටක ලුහු පරිපථ ([/FONT]short circuit[FONT=&quot])[/FONT] [FONT=&quot]නොකරන්න. බැටරිය එයට අදාළ උපංගය සමග පමණක් භාවිත කිරීම කළ යුතු වේ. එකම වෝල්ටීයතාව සහිත වුවත් එය වෙනත් උපකරණ සඳහා භාවිත කිරීමෙන් වළකින්න. [/FONT]
    [FONT=&quot]කිසිම අවස්ථාවක කඩිනම් චාජර්[/FONT] [FONT=&quot]([/FONT]fast chargers[FONT=&quot])[/FONT],[FONT=&quot], බැටරි අධි ශක්ති උපාංග ([/FONT]battery power boosters[FONT=&quot]) [/FONT] [FONT=&quot] ආදී තෙවන පාර්ශ්වීය උපකරණ භාවිත නොකළ යුතුවේ. එසේ කිරීම මගින් ඔබේ බැටරිවලට හානි පැමිණිය හැකිය. [/FONT]

    [FONT=&quot]

    නඩත්තුව හා ගබඩා කිරීම
    [/FONT]

    • [FONT=&quot]ඔබේ ලැප්ටොප් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ බැටරි මට්ටම දක්වන දර්ශකය නිවැරදි අගයක් නොපෙන්වන බව පෙනී යන්නේ නම්, බැටරිය සම්පූර්ණයෙන් ම විසර්ජනය ([/FONT]discharge[FONT=&quot])[/FONT] [FONT=&quot]වීමට සළස්වා එක් වාරයකින් නැවත එය සම්පූර්ණයෙන් ම ආරෝපණය කිරීමෙන් මෙම වරද නිවැරදි කර ගත හැකි වේ. මෙ‍ය සිදු කළ යුතුවන්නේ බැටරි දර්ශකය මගින් වැරදි අගයන් ලබා දෙන අවස්ථාවන් හි පමණක් වන අතර, මෙය නිතර නිතර සිදු නොකළ යුතුය. [/FONT]
    • [FONT=&quot]දිගු කාලයකට භාවිත නොකර බැටරි ගබඩා කර තබන අවස්ථාවන් හි දී එය සම්පූර්ණයෙන් ම විසර්ජනය කිරීම හෝ ආරෝපණය කිරීම නොකළ යුතුය. එසේ කිරීම මගින් ඔබේ බැටරියේ ආයු කාලය බොහෝ සේ අඩු විය හැකිය.[/FONT]
    • [FONT=&quot]බැටරි ගබඩා කර තබන අවස්ථාවන් හි දී එය 40% අ‍ාරෝපණය කර, සිසිල් වියලි මෙන් ම ලෝහ නොගැටෙන තැනක ගබඩා කර තබන්න.[/FONT][FONT=&quot] බැටරි‍ෙය් ස්පර්ෂක ([/FONT][FONT=&quot]contacts[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] පිරිසිදුව තබන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු ඉදිරිපත් කරන්න. අපි ඒවා කතා කරමු. [/FONT][FONT=&quot]
    [/FONT]
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    Great work. Thanks for convert it to Sinhala :D
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Nice Bro..
    11.gif

    very use full
    Thnx
    :D
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    [FONT=&quot]3. කෙටි චක්‍රවලින් අරෝපණය කිරීම සිදු කරන්න. [/FONT]

    [FONT=&quot]ඉහත දැක්වූ කරුණුවලට අනුව ඔබේ බැටරිය කෙටි කාල පරාසයන් තුළ ආරෝපණය කිරීම වඩාත් උචිතය. එවිට ඒ තුළ අධික උෂ්ණත්වයක් ඇති වීම හෝ ඉහළ වෝල්ටීයතාවත් ඇති වීම සිදු නොවනු ඇත

    machan GTRZ meka karanne kohomada???
    [/FONT]
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    [FONT=&quot]1. ඔබගේ ජංගම දුරතථන හෝ බැටරි සම්පූර්ණයෙන් ම ආරෝපණය නොකරන්න. [/FONT]

    [FONT=&quot]මෙය විහිළුවක් සේ පෙනී ගියත් ඉහළ උෂ්ණත්වය හා ඉහළ වෝල්ටීයතාව, ඔබගේ බැටරිවල කාර්යසාධනය අඩු කරන හා ආයුකාලය කෙටි කරන ප්‍රධානත ම හේතූන් වේ. 0% සිට 15% දක්වා ආරෝපණය වීමට මිනිත්තු කිහිපයක්, සමහර විට තත්පර කිහිපයක් පමණක් ගත වන අතර 85% සි‍ට 100% දක්වා ආරෝපණය වීමට දිගු වේලාවක් ගත වන බව ඔබ දැක ඇතුවාට සැකයක් නොවේ. [/FONT]

    [FONT=&quot]මේ අනුව ඔබේ ජංගම දුරතථනයේ හෝ ලැප්ටොප් පරිගණකයේ බැටරිය සම්පූර්ණයෙන් ම ආරෝපණය නොකිරීමෙන් ඔබේ වැඩකරන කාලයෙන් මිනිත්තු කිහිපයක් අඩු වුවත්, එසේ කිරීම මගින් අධික මිලක් ගෙවා බැටරි නැවත දැමීම ආදී අනවශ්‍ය කරදරවලින් ඔබ මිදෙනු ඇත.

    GT: ethakota machan normaly battery eka charge karanna ona maximum 90%...and minimum 10% athare wageine..?

    100% onath naha 0% wennath ona nahane???? :P
    [/FONT]
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    minimum 50% kiwe :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    thankzz.. nice post.. :)

    saamaanyayen main current suply ekata 24/7 connect karala thiyana lap ekaka battery eka damage nowii thiyaaganna mokakda karanna oone ?
    mama next 2 months or more (24/7) lap ekata main power supply ekata connect karala thiyanwa nam, battery eka galawala thiyana eka wadath hondada ?
    store karazla kochcharaa kaalayak thiyanna puluwanda ?

    1. Godak kal main power eken nam duwanne battry eka 40% charge kalla galawala paththaka thiyanna cool dry place ekaka. Lap eka UPS ekakata connect karanna.

    2. Li-ion battery samanyen 3 years walata wage passe podda podda capacity loss wenna patan gannawa. Ekai spare battery aran thiyan wadak na, manufacture date eken godak parana ewath aran wadak na.
     
    • Like
    Reactions: wijendra