EK එකේ කව්රුවත් දන්නවද ඩිල්ශාන් නම මාරු කරපු ඇත්ත හේතුව... මම දැනගන්න අහන්නේ.. පිට රට ඉන්න කෙනෙක් මාත් එක්ක මරාගන්න අව ටීම් එකට එන්න ඔන නිසා නම මාරු කරා කියල..
ඔප දූප හොයන්න නෙවෙයි මෙක හොයන්නෙ අපේ රටෙ ඔච්චර ප්‍රසිද්ධ කෙනෙක් ගැන වෙන එකෙක් ඇහුවම දැන ගෙන ඉන්න එපයි... අනුන්ගෙ හැම මගුලම හොයන අපිට අපේ එකාගෙ දෙයක් දන්න නැ කියන එක කොච්චර අඩම්බරයක්ද ....

ඔන්න ජාතිබෙද ඇදල අරගෙන මෙතන මරාගන්න එපා..
එහෙම කස්ටිය කොමෙන්ට් නොකරත් කමක් නැහැ...

වලි බෙරල ඉවරයක් නැති වේවි..

කලින් නම
තුවාන් මොහොමඩ් ඩිල්ශාන්.... (මැලේ - ඉස්ලාම්)
දැන් නම
තිලකරත්න මුදියන්සෙලාගේ ඩිල්ශාන්..
උගෙන් ඇහුවම කිව්වේ උබලටත් ඔනෙ නැති මගුලක් නැහැ කියල...

Last edited: