Japan Hutapate [Video] Live Updated
ජපානයේ අද උදෑසන ශ්‍රී ලංකා වෙලාවෙන් 11 ට පමණ රික්ථ මාපකයේ 8.9 ක අගයකින් යුත් භූකම්පා තත්වයක් සිදුවී තිබේ. මේ වන විට සුනාමි තත්වයක් බවට හැරී ඇති මෙය පිළිබද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.ඒකක 7.9ක් ලෙස භූ කම්පනය සටහන් වු අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 8.9ක් ලෙස සටහන් කරනු ලැබිණි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම සුනාමි තත්ත්වය නිසා මිනිසුන්, මෝටර් රථ, ගෙවල් ඇතුළු දේ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙන බවත් මෙයින් විශාල පිරිසක් මිය යන්නට ඇතැයි අනුමාන කරන බවයි.
මෙම මහා විපත හමුවේ ටෝකියෝ නගරයේ ප්‍රධානතම ගුවන් තොටුපොළ වන නරිටා ගුවන් තොටුපොළ වසා දමා තිබෙන බවත් ගොඩනැගිලි කඩා වැටීම නිසා විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
Me Red Mark Dala Thiyene Earthquake Star Karapu Place Eka Jappan Wala
ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 382කට ඊසාන දෙසින් වු භූමි ප්‍රදේශයේදී භූ කම්පනය සිදුව ඇත.
භූ චලනය ටෝකියෝ අගනුවරට ද දැනී ඇති අතර විශාල ගොඩනැගිලි පවා කම්පනයට පත්ව ඇත.
ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනී නාලිකාව මගින් සුනාමි රළ පහරට හසුව මෝටර් රථ බෝට්ටු සමග ගසාගෙන යන දර්ශන විකාශය කළබව සඳහන්ය.
මෙන්න පැයකට කලින් අල් ජසීරා විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද නිල දර්ශන සහිත වීඩියෝව
Video 01
Video 02
Video 03
Inside The Super Market
Video 04
House
Video 05
Tremblement
Video 06
මෙම ස්වාභාවික විපත නිසා ටෝකියෝ නගරයේ මිලියන 04 ක පමණ නිවාස වලට විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වේ. එසේම, ටෝකියෝ නගරය ආසන්නයේ පවතින චිබා ඛනිජ තෙල් පිරිපහදුව ගින්නෙන් දැවෙමින් තිබෙන බවත් උතුරු ජපානයේ ටොහොකු අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයකටම හානි සිදුවී තිබෙන බවත් සඳහන්ය.
ජපන් මුහුදු සීමාවේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් හා සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවට එයින් කිසිදු බලපෑමක් ඇතිවිය නොහැකි බවයි.
කෙසේ වෙතත් ටෝකියෝ නගරයට කි.මි 400 ක් දුරින් ගැඹුරු මුහදේ රිච්ටර් මාපක අගය 8.9 ලෙස සටහන් වූ භූ කම්පනයක් සිදුව ඇති අතර එයින් ජපානයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි තත්ත්වයක් හටගෙන තිබේ.
මේ වන විටත් ගොඩනැඟලි,රථවාහන,බොහෝ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර සිදුව ඇති හානිය කෙතරම්ද යන්න ගණනය කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
|
ඉදිරි පැය කිහිපය තුලදී සුනාමි රැලි පිලිබද අනතුරු ඇගවීම් නවසීලන්තය,පිලිපීනය,ඉන්දුනීසිය,පපුවා නිවු ගිනියා,හවායි සහ ඔස්ට්‍රේලියා යන රට වලට නිකුත් කර ඇත එම රටවල මුහුදුබඩ අසල ජනයාට හැකිතරම් ආරක්ෂිත ස්ථාන කරා ඇදෙන ලෙස මේ වන විට දැනුම් දෙමින් තිබේ .ජපාන මුහුදු ප්‍රදේශයේ සිදුවූ 8.9 භූමිකම්පා ව මෙයට බලපෑ හේතුවයි
ඇතිවූ භූමිකම්පා තත්වය නිසා ජපානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක ගිනි ගැනීමක් සිදුවී තිබෙන අතර එම පෙදෙසින් මේ වනවිට යම් පිපිරීම් තත්වයක් දැකගන්නට ලැබුන බව අල් ජසීරා නාලිකාව මීට ස්වල්ප එලාවකට පෙර සදහන් කරා තවමත් මුහුදු ජලය ජපානයේ අභ්‍යන්තර ප්‍රදේශ කරා ඇදී එන බවත් විශාල රැලි ඇති විමේ හැකියාව පවතින බව සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.විශාල වශයෙන් දේපල හානී වී ඇති බවත්,ඉදිරිය ගැන නිශ්චිත තීරණයක් ගත නොහැකි බවත් ජපානයෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ග සදහන් කරයි,බොහො මිනිස් ප්‍රමාණයක් මෙම සුනාමි අවස්ථාවට මුහුණ පෑ අතර කාර්යාල සේවකයින් පවා තාමත් සිරවී ශිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි
___________________________________________________________

ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ

In Pictures: Japan Tsunami

ලැබෙන සැනින් එසනින් ඔබ හට
රැදී සිටින්න අප සමග
Live Updated Thread
රැදී සිටින්න අප සමග
Live Updated Thread
Last edited:
අෆ්ෆා එහෙමද... මාර සීන් එක නේ ,පව් නේද බන් 

අයියෝ........