Japan Hutapate [Video]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Japan Hutapate [Video] Live Updated


    ජපානයේ අද උදෑසන ශ්‍රී ලංකා වෙලාවෙන් 11 ට පමණ රික්ථ මාපකයේ 8.9 ක අගයකින් යුත් භූකම්පා තත්වයක් සිදුවී තිබේ. මේ වන විට සුනාමි තත්වයක් බවට හැරී ඇති මෙය පිළිබද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.ඒකක 7.9ක් ලෙස භූ කම්පනය සටහන් වු අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 8.9ක් ලෙස සටහන් කරනු ලැබිණි.


    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම සුනාමි තත්ත්වය නිසා මිනිසුන්, මෝටර් රථ, ගෙවල් ඇතුළු දේ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙන බවත් මෙයින් විශාල පිරිසක් මිය යන්නට ඇතැයි අනුමාන කරන බවයි.

    මෙම මහා විපත හමුවේ ටෝකියෝ නගරයේ ප්‍රධානතම ගුවන් තොටුපොළ වන නරිටා ගුවන් තොටුපොළ වසා දමා තිබෙන බවත් ගොඩනැගිලි කඩා වැටීම නිසා විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

    Me Red Mark Dala Thiyene Earthquake Star Karapu Place Eka Jappan Wala

    _51632880_japan_quake_03112.gif


    ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 382කට ඊසාන දෙසින් වු භූමි ප්‍රදේශයේදී භූ කම්පනය සිදුව ඇත.
    භූ චලනය ටෝකියෝ අගනුවරට ද දැනී ඇති අතර විශාල ගොඩනැගිලි පවා කම්පනයට පත්ව ඇත.
    ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනී නාලිකාව මගින් සුනාමි රළ පහරට හසුව මෝටර් රථ බෝට්ටු සමග ගසාගෙන යන දර්ශන විකාශය කළබව සඳහන්ය.

    මෙන්න පැයකට කලින් අල් ජසීරා විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද නිල දර්ශන සහිත වීඩියෝව

    Video 01



    Video 02



    Video 03
    Inside The Super Market



    Video 04
    House




    Video 05
    Tremblement




    Video 06



    මෙම ස්වාභාවික විපත නිසා ටෝකියෝ නගරයේ මිලියන 04 ක පමණ නිවාස වලට විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වේ. එසේම, ටෝකියෝ නගරය ආසන්නයේ පවතින චිබා ඛනිජ තෙල් පිරිපහදුව ගින්නෙන් දැවෙමින් තිබෙන බවත් උතුරු ජපානයේ ටොහොකු අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයකටම හානි සිදුවී තිබෙන බවත් සඳහන්ය.

    ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ

    ජපන් මුහුදු සීමාවේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් හා සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවට එයින් කිසිදු බලපෑමක් ඇතිවිය නොහැකි බවයි.

    කෙසේ වෙතත් ටෝකියෝ නගරයට කි.මි 400 ක් දුරින් ගැඹුරු මුහ‍දේ රිච්ටර් මාපක අගය 8.9 ලෙස සටහන් වූ භූ කම්පනයක් සිදුව ඇති අතර එයින් ජපානයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි තත්ත්වයක් හටගෙන තිබේ.
    මේ වන විටත් ගොඩනැඟලි,රථවාහන,බොහෝ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර සිදුව ඇති හානිය කෙතරම්ද යන්න ගණනය කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.


    In Pictures: Japan Tsunami

    _51632432_011498019-2.jpg


    _51632480_011497957-1.jpg


    _51632472_011498015-1.jpg

    _51632436_011498034-1.jpg


    _51632493_011497996-1.jpg


    _51633951_011498488-1.jpg


    _51633044_011498378-2.jpg


    _51633841_011498449-1.jpg

    _51634457_011498586-2.jpg


    _51635015_011498619-1.jpg


    _51632992_011498213-1.jpg


    _51633947_011498162-1.jpg


    _51633949_011498111-1.jpg

    |
    ඉදිරි පැය කිහිපය තුලදී සුනාමි රැලි පිලිබද අනතුරු ඇගවීම් නවසීලන්තය,පිලිපීනය,ඉන්දුනීසිය,පපුවා නිවු ගිනියා,හවායි සහ ඔස්ට්‍රේලියා යන රට වලට නිකුත් කර ඇත එම රටවල මුහුදුබඩ අසල ජනයාට හැකිතරම් ආරක්ෂිත ස්ථාන කරා ඇදෙන ලෙස මේ වන විට දැනුම් දෙමින් තිබේ .ජපාන මුහුදු ප්‍රදේශයේ සිදුවූ 8.9 භූමිකම්පා ව මෙයට බලපෑ හේතුවයි


    ඇතිවූ භූමිකම්පා තත්වය නිසා ජපානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක ගිනි ගැනීමක් සිදුවී තිබෙන අතර එම පෙදෙසින් මේ වනවිට යම් පිපිරීම් තත්වයක් දැකගන්නට ලැබුන බව අල් ජසීරා නාලිකාව මීට ස්වල්ප එලාවකට පෙර සදහන් කරා තවමත් මුහුදු ජලය ජපානයේ අභ්‍යන්තර ප්‍රදේශ කරා ඇදී එන බවත් විශාල රැලි ඇති විමේ හැකියාව පවතින බව සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.විශාල වශයෙන් දේපල හානී වී ඇති බවත්,ඉදිරිය ගැන නිශ්චිත තීරණයක් ගත නොහැකි බවත් ජපානයෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ග සදහන් කරයි,බොහො මිනිස් ප්‍රමාණයක් මෙම සුනාමි අවස්ථාවට මුහුණ පෑ අතර කාර්යාල සේවකයින් පවා තාමත් සිරවී ශිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි


    ___________________________________________________________


    ලැබෙන සැනින් එසනින් ඔබ හට
    රැදී සිටින්න අප සමග
    Live Updated Thread

    Mal Baba Exclusive@Facebook
    ©2011/MB/EK.COM
    All Rights Reserved

     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගොඩක් ස්තුතියි මචන් ...
    මේ ගෑන පෑහෑදිලිව...
    දලා තියෙනවා...
    +රෙප්
     

    Teddy Daniels

    Banned
    Mar 11, 2011
    4
    1
    0
    උඹේ අර රටින් ගෙනාපු කැම් එකෙන් වෙන්න ඇති මේ ෆොටෝ ටික ගන්න ඇත්තේ...LMFAO:lol: :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    CNN eke mechchara clear na
    thanks babanis :)

    BBC balahan

    ගොඩක් ස්තුතියි මචන් ...
    මේ ගෑන පෑහෑදිලිව...
    දලා තියෙනවා...
    +රෙප්

    :(:(:(:(:(වැඩිය ඕන නෑ ගුගල් සර්ච් එකට යන්න

    :(:(:(:(:( mapaka 8.9 yilu

    :nerd:අෆ්ෆා එහෙමද... මාර සීන් එක නේ ,පව් නේද බන් :(
    You must spread some Reputation around before giving it to Mal Baba again. : (

    ela ela machan
    matath dan aranchi une

    :shocked::shocked: ඒකත් එහෙමද ? :sorry: අයියෝ........:(



    Onna Macho Thawath Details Demma
    Ketha Kes Eka Macho Moon Earth Eka Gawin Yanawalu Neda Me Dawas Wala
    Mokak Hari Wenna Puluwan Kiyala Mama Dekka Sites Deka Thunaka Kiyala Thiyenawa
    Lankawata Nam Kes Ekak Nelu Eth Jappan Wala Inna Lankawe Aya Kohoamda Danne Ne Tokyo Walata Hitan Kes Eka Balapalai Kiyanne