දිමු.ජයරත්න කිචවෙයි

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    දිමු.ජයරත්න කිචවෙයි

    තමිල් නාඩුවේ LTTE කදවුරු පවත්වාගෙන යන බව පැවසු දිමු ජයරත්න අගමැතිවරයා නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග ඇති හොද හිත පලදු වී යාමේ තත්වයක් ඇතිවී ඇත .




    oiqQ5.jpg



    ඉන්දියාව මෙය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර මේ ප්‍රකාශය පිලිබදව ඉදිරියේදී දැඩි තීරණයක්‌ ගන්නා බව ඉන්දියන් රජය ප්‍රකාශ කල බව google News වාර්තාකර තිබුණි

    QFVXp.jpg
     
    Last edited:
    • Like
    Reactions: ctt

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    India denies presence of LTTE centres in Tamil Nadu

    NEW DELHI: Stunned by allegations that LTTE was operating terror camps in Tamil Nadu, India on Thursday came down heavily on Sri Lanka, asking it not to react on "speculative" and "uncorroborated" reports. Sri Lankan PM D M Jayaratne had said in Parliament on Wednesday that LTTE still had training centres in India.

    "We have seen reports from Sri Lanka referring to the Sri Lankan prime minister's statement in their Parliament alluding to the presence of LTTE training camps in Tamil Nadu. We categorically deny the existence of any such camp," official spokesperson Vishnu Prakash said.

    He said further the Lankan government had not communicated to India the presence of such camps. "Such a reference is indeed unfortunate and we urge Sri Lanka to desist from reacting to speculative and uncorroborated reports," he added. Jayaratne said a former Lankan rebel named Vinayagam headed the operations in India with the assistance of Nediyavan who is based in Oslo. He added that there was a chance that LTTE cadres trained in India may carry out attacks in Sri Lanka.

    "We have intelligence reports of three clandestine training centres operated by the LTTE in Tamil Nadu. Their next target is to create small-scale attacks," Jayaratne said, adding that the island nation must be ready to face this threat. In fact, the Sri Lankan Opposition described Jayaratne's charge as a ploy to continue with the emergency law. The government was using the perceived threat from the defeated Tamil Tigers to justify maintaining draconian emergency laws, leader of opposition Ranil Wickremesinghe of UNP party alleged.

    http://timesofindia.indiatimes.com/...centres-in-Tamil-Nadu/articleshow/7676458.cms
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    පැටියා;9607132 said:
    ඕකා කරොත් දෙයක් ඔහොමමයි. පඹයා ++:lol: :lol:

    සිරාවටම මචන්
    මුත් එකකයි මුගේ ආණ්ඩුවත් එකයි කිව්වොත් බොරුවක්
    මේවගේ බොරුවලට රැවටෙන මොඩහරකුන් ලංකාවේ තවමත් ඉන්නවා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉස්සර රයිගමය දැන් ගම්පලය:lol::lol:
    ඕක කාන්ත දිනයේදී කියල තිබුනේ වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ පිරිමිලු :P:P
     

    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    ඉස්සර රයිගමය දැන් ගම්පලය:lol::lol:
    ඕක කාන්ත දිනයේදී කියල තිබුනේ වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ පිරිමිලු :P:P
    දී මු කොල්ලන් ගැන හොයන එකට ඔච්චර තද වෙන්නෙ මොකද ?

    :D:D:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවටම මචන්
    මුත් එකකයි මුගේ ආණ්ඩුවත් එකයි කිව්වොත් බොරුවක්
    මේවගේ බොරුවලට රැවටෙන මොඩහරකුන් ලංකාවේ තවමත් ඉන්නවා

    සිරාවට :D
    එන චන්දෙදි බලාගන්න පුලුවන් ගොං හැත්ත ප්‍රතිෂතයක් විදියට :lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පැටියා;9607822 said:
    සිරාවට :D
    එන චන්දෙදි බලාගන්න පුලුවන් ගොං හැත්ත ප්‍රතිෂතයක් විදියට :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඉස්සර රයිගමය දැන් ගම්පලය:lol::lol:
    ඕක කාන්ත දිනයේදී කියල තිබුනේ වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ පිරිමිලු :P:P

    :lol:
     
    Mar 7, 2011
    18
    5
    0
    මට පුකේ අරගන්න උදවු කරන කෙනෙක් දාන්න ඕන දී මු ව අයින් කරලා