JAPAN Earth Quake | Sri lanka Janathaawa api owunta yahapathak karamu

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ජාති බේද ආගම් බේද සියලු දේවල් අත හැර ජපානයේ විපතට පත් සියලුම ජීවීන් උදෙසා අප සියලු දෙනාම මෛත්‍රී කරමු.අප කරගත්තාවූ පින් ඔවුනටත් අනුමෝදන් කරමු.සියලු දෙනා තම තමන්ගේ ආගමික වතාවත් අනුව ඔවුනට සෙතක් ශාන්තියක් වෙන්න කියා ප්‍රාර්ථනා කරමු.

අපිටත් මේවගේ දෙයක් වුනා මතකද ?අපේ සහෝදර ජනතාව එදා කොච්චර කරදර උනාද ?කොච්චාර දුක්වුනාද ? ජීවිත කීයක් නම් නැතිවුනාද ?එදා අපිට වුනා වගේ දෙයක්ම තමයි අද ජපානයේ වැසියන්ටත් වෙලා තියන්නේ.ජීවිතයක වටිනාකම දන්නා මනුෂ්‍යන් හැටියටත් දුක් වේදනා තේරෙන මනුෂ්‍යන් හැටියනත් අප සියලු දෙනා තම තමන්ගේ ආගමික වතාවත් සිදුකොට උවුන්ට මෛත්‍රී කරමු පින් දෙමු. ආගමික සිද්දස්ඨාන වලට ගොස් එම වතාවත් කරමු.මේ මොහොතේ ආගමික සිද්දස්ඨාන වලට යාමට අපහසු කට්ටිය ඔබ සිටින තැන සිට ඔවුන්ට සෙත් කරන්න

එවිට ඒගොල්ලන්ට පින් අඩු බවක් තියනවනම් හෝ තව හොද තැනක හොද විදියට ධර්මානුකුලව ජීවත් වෙන්න අපි අනුමෝදන් කරන පින් වලින් එයට පුළුවනි.අනික කෙනෙකුට පින් දෙනවා කියන්නේ අපිටත් මහත් පල මහත් ආනිසංස ගෙන ගෙනදෙන කටයුත්තක්.
9372723-large.jpg

japan_quake.jpg

නිවන් සුව ලැබේවා!

4795273.jpg

බුදු සරණයි

Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:(ම අන්තිම සැරේට බලද්දි නම් 5 දෙනෙක් මැරිල, ගොඩක් අය අතුරුදහන් කියල තමයි දැක්කෙ, NHK word channel එකේ. කොහොමත් සෑහෙන ගානක් මැරෙන්න ඇති. අපිටත් මෙහෙම දෙයක් වෙන්න පුලුවන් ඉතින්. ඒ ඒ අය කරගත්ත කුසල් අකුසල් අනුව කොහෙ කොහෙ හරි උපදීවි. මේව බලන ජීවත් ව ඉන්න අයට හිතන්න තියෙන්නෙ අපිත් කොයි වෙලේ මැරෙයි ද දන්නෙ නෑ, ඒ නිසා ජීවත් වෙන ටිකේ පින් රැස් වෙන දේවල් කරන්න ඕන කියල. :)
 
  • Like
Reactions: shenl

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
:(ම අන්තිම සැරේට බලද්දි නම් 5 දෙනෙක් මැරිල, ගොඩක් අය අතුරුදහන් කියල තමයි දැක්කෙ, NHK word channel එකේ. කොහොමත් සෑහෙන ගානක් මැරෙන්න ඇති. අපිටත් මෙහෙම දෙයක් වෙන්න පුලුවන් ඉතින්. ඒ ඒ අය කරගත්ත කුසල් අකුසල් අනුව කොහෙ කොහෙ හරි උපදීවි. මේව බලන ජීවත් ව ඉන්න අයට හිතන්න තියෙන්නෙ අපිත් කොයි වෙලේ මැරෙයි ද දන්නෙ නෑ, ඒ නිසා ජීවත් වෙන ටිකේ පින් රැස් වෙන දේවල් කරන්න ඕන කියල. :)
අනිවාර්යෙන්ම බන්.අපි කරන කුසල් අකුසල් තමයි අනුව තමයි ඒවා විපාක දෙන්නේ

ඒ මොනවා උනත් අපිටත් පුළුවන් මේ අය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න.එවිට ඒගොල්ලන්ට පින් අඩු බවක් තියනවනම් හෝ තව හොද තැනක හොද විදියට ධර්මානුකුලව ජීවත් වෙන්න අපි අනුමෝදන් කරන පින් වලින් එයට පුළුවනි.අනික කෙනෙකුට පින් දෙනවා කියන්නේ අපිටත් මහත් පල මහත් ආනිසංස ගෙන දෙන කටයුත්තක්
.
 
:yes: :yes: :yes: :yes:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    aniwa

    apita tsunami awata passe Japane apitath godak udaw kala eken goda enna.

    ikmanin yatha thathwayata pathwewa kiyala prarthana karamu