බුදුවරයෙකුගෙ පරිණිර්වාන 3ක් තියෙනවලු
1. ක්ලේෂ පරිනිර්වාණය ( බුදුවීම )
2. ස්කන්ධ පරිනිර්වාණය ( කුසිනාරාවේදී සිද්ධ වෙච්ච එක )
3. ධාතු පරිනිර්වාණය ( මේකත් සිද්ධ වෙන්නෙ ක්ලේෂ පරිනිර්වාණය සිදු වෙච්ච තැනදිමලු )
පොළවෙ විතරක් නෙවෙයි ,නාග ලෝක , දිව්‍ය ලෝක එකී මෙකී හැම ලෝකෙකම තියෙන ධාතූ බුද්ධගයාවට එකතු වෙලා බුද්ධ රූපයක් හැදෙනවලු. ඒ බුද්ධ රූපය අසූහාරදාහක් ධර්මස්කන්ධය මුල සිට අගට නැවත එක දිගටම දේශනා කරනවලු. ධර්මය ගැන තියෙන නොපැහැදිලි තැන් හා මඟ හැරුණු තැන් දැනගන්න පුලුවන්ලු එතකොට. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නෙ ඊට පස්සෙලු.
බුදුසරණයි තවත් හොද දේවල් දාන්න
ධාතු පරිනිර්වාණය සිද්ද වෙන හැටි ඇත්තටම දන ගත්තේ මන් අද
බොහොම පින්
Rep +