wi fi network

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
220px-Wi-Fi_Logo.svg.png

මචන්ලා මට පොඩි ප්‍රස්නයක් තියෙනවා මොකද්ද මේ WI-fi INTERNET කියන්නේ? දන්න කෙනෙක් ඉන්න වනම් කියලා දීල යන්න. :(
 
sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    "Wi-Fi" is a type of wireless networking protocol that allows devices to communicate without cords or cables. Wi-Fi is technically an industry term that represents a type of wireless local area network (LAN) protocol based on the 802.11 IEEE network standard. It's the most popular means of communicating data wirelessly, within a fixed location, today.

    "Wi-Fi" is a trademark of the Wi-Fi Alliance, an international association of companies involved with wireless LAN technologies and products.

    Wi-fi is commonly mistaken as an acronymn for "wireless fidelity" and often you may also see it spelled without the hyphen (wifi).
     
    මචෝ මම ඉංග්‍රීසි දන්න වනම් මම මෙලා වකටත් හොයාගෙන බන්
     
    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    ah...attada

    නැතුව, මචෝ දැන්නම් මට බ්‍රෝඩ් බැන්ඩ් තිත්ත වෙලා තියෙන්නේ. අපි මාසෙකට කීදාහක්ගෙවන වද ඒකට හරියන වේගය කීයද? :growl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    220px-Wi-Fi_Logo.svg.png

    මචන්ලා මට පොඩි ප්‍රස්නයක් තියෙනවා මොකද්ද මේ WI-fi INTERNET කියන්නේ? දන්න කෙනෙක් ඉන්න වනම් කියලා දීල යන්න. :(

    මෙහෙමයි මචන්.. උඹට ADSL internet තියනව කියල හිතමු. උඹේ ලඟ ලැප් 2 කුත් තියනව. දැන් උඹට මේ ලැප් දෙකෙන්ම එකපාර ඉන්ටර්නෙට් යන්න ඕන නම් උඹට wi-fi මොඩම් එකට ADSL කනෙක්ට් කරල ඊට පස්සෙ ලැප් දෙකෙන් මොඩම් එකට වයර්ලස් ක්‍රමේට කනෙක්ට් වෙන්න පුලුවන්. මේ විදියට වයර්ලස් ක්‍රමේට ඉන්ටර්නෙට් යන එකට තමයි WI-fi INTERNET කියන්නෙ. මේක සරලම පැහැදිලි කිරීමක් විතරයි.. :nerd::nerd::nerd:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Wifi card wala Price kohomada banz?dan wifi dongals thiyenawa ne.kohomada prices?mata local aria network ekak hada ganna Oni wifi. PRICES PLS?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    wifi free Internet නේද?
    ඒක හැමතැනටම අදාල නෑ. එහෙම තැන් තියනවා. Airport එකේ වගේ තැන්වල free දෙනව ඕන කෙනෙක්ට ලැප් එක ගෙනිහින් කනෙක්ට් වෙන්න පුලුවන්. මොකද එයාල ISP කෙනෙක්ගෙන් සල්ලි දීල ඉන්ටනෙට් අරන් අපිට ඒක free service එකක් විදියට දෙන්නෙ. :P:P
     
    sachin.madushan

    Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    මෙහෙමයි මචන්.. උඹට ADSL internet තියනව කියල හිතමු. උඹේ ලඟ ලැප් 2 කුත් තියනව. දැන් උඹට මේ ලැප් දෙකෙන්ම එකපාර ඉන්ටර්නෙට් යන්න ඕන නම් උඹට wi-fi මොඩම් එකට ADSL කනෙක්ට් කරල ඊට පස්සෙ ලැප් දෙකෙන් මොඩම් එකට වයර්ලස් ක්‍රමේට කනෙක්ට් වෙන්න පුලුවන්. මේ විදියට වයර්ලස් ක්‍රමේට ඉන්ටර්නෙට් යන එකට තමයි WI-fi INTERNET කියන්නෙ. මේක සරලම පැහැදිලි කිරීමක් විතරයි.. :nerd::nerd::nerd:

    okata ban router ekak gattanam harine etakota tawath internet wire ekak lap ekata ghavva wahakine :P but godak aya use karanne wi fi connection tama lap walata
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    okata ban router ekak gattanam harine etakota tawath internet wire ekak lap ekata ghavva wahakine :P but godak aya use karanne wi fi connection tama lap walata

    මචන් වයර් ඇදන් දඟලනවට වඩා වයර්ලස් ලේසියි කියල හිතෙන්නෙ නැද්ද ??? :P:P:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එතකොට බ්‍රෝ ඩ් බැන්ඩ් නැතුව යන්න බෑ
    කොහෙන්හරි බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් ඕනමයි රවුටර් එකට... :yes::yes::yes::yes:
    අලුත්ම ක්‍රමේ තමයි WiMax :D:D
     
    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    කොහෙන්හරි බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් ඕනමයි රවුටර් එකට... :yes::yes::yes::yes:
    අලුත්ම ක්‍රමේ තමයි WiMax :D:D

    මටත් මේ දැන් ඕකමයි හිතුනේ.WiMax වලට බිල් යනවද? :D
     
    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    කොහෙන්ගියත් බ්‍රෝ ඩ් බ්‍රෑන්ඩ්නේ? වෙන ක්‍රමයක්නැද්ද? බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් නෑතුව :(