මචන්ලා මට පොඩි ප්රස්නයක් තියෙනවා මොකද්ද මේ WI-fi INTERNET කියන්නේ? දන්න කෙනෙක් ඉන්න වනම් කියලා දීල යන්න.


"Wi-Fi" is a type of wireless networking protocol that allows devices to communicate without cords or cables. Wi-Fi is technically an industry term that represents a type of wireless local area network (LAN) protocol based on the 802.11 IEEE network standard. It's the most popular means of communicating data wirelessly, within a fixed location, today.
"Wi-Fi" is a trademark of the Wi-Fi Alliance, an international association of companies involved with wireless LAN technologies and products.
Wi-fi is commonly mistaken as an acronymn for "wireless fidelity" and often you may also see it spelled without the hyphen (wifi).
ah...attada

![]()
මචන්ලා මට පොඩි ප්රස්නයක් තියෙනවා මොකද්ද මේ WI-fi INTERNET කියන්නේ? දන්න කෙනෙක් ඉන්න වනම් කියලා දීල යන්න.![]()



ඒක හැමතැනටම අදාල නෑ. එහෙම තැන් තියනවා. Airport එකේ වගේ තැන්වල free දෙනව ඕන කෙනෙක්ට ලැප් එක ගෙනිහින් කනෙක්ට් වෙන්න පුලුවන්. මොකද එයාල ISP කෙනෙක්ගෙන් සල්ලි දීල ඉන්ටනෙට් අරන් අපිට ඒක free service එකක් විදියට දෙන්නෙ.wifi free Internet නේද?


මෙහෙමයි මචන්.. උඹට ADSL internet තියනව කියල හිතමු. උඹේ ලඟ ලැප් 2 කුත් තියනව. දැන් උඹට මේ ලැප් දෙකෙන්ම එකපාර ඉන්ටර්නෙට් යන්න ඕන නම් උඹට wi-fi මොඩම් එකට ADSL කනෙක්ට් කරල ඊට පස්සෙ ලැප් දෙකෙන් මොඩම් එකට වයර්ලස් ක්රමේට කනෙක්ට් වෙන්න පුලුවන්. මේ විදියට වයර්ලස් ක්රමේට ඉන්ටර්නෙට් යන එකට තමයි WI-fi INTERNET කියන්නෙ. මේක සරලම පැහැදිලි කිරීමක් විතරයි..![]()
but godak aya use karanne wi fi connection tama lap walataokata ban router ekak gattanam harine etakota tawath internet wire ekak lap ekata ghavva wahakinebut godak aya use karanne wi fi connection tama lap walata



කොහෙන්හරි බ්රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් ඕනමයි රවුටර් එකට...එතකොට බ්රෝ ඩ් බැන්ඩ් නැතුව යන්න බෑ





එතකොට බ්රෝ ඩ් බැන්ඩ් නැතුව යන්න බෑ

කොහෙන්හරි බ්රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් ඕනමයි රවුටර් එකට...![]()
අලුත්ම ක්රමේ තමයි WiMax![]()

මටත් මේ දැන් ඕකමයි හිතුනේ.WiMax වලට බිල් යනවද?![]()


