දඩුවම

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,086
    12,042
    113
    Ohio, USA
    What A **** ,

    මචන් ඒක රෝඩ් ශෝ එකක්.
    හයවෙනි පික්චර් එක එක්කම මම ඒකෙ විස්තරේ දෙන්නම්.
    දැක්ක පලියට බැනල කොම්මෙන්ට් කරන්න එපා.
    පොඩ්ඩක්වත් ඒ ගැන "විමසලා බලන්න"
     

    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    මචන් ඒක රෝඩ් ශෝ එකක්.
    හයවෙනි පික්චර් එක එක්කම මම ඒකෙ විස්තරේ දෙන්නම්.
    දැක්ක පලියට බැනල කොම්මෙන්ට් කරන්න එපා.
    පොඩ්ඩක්වත් ඒ ගැන "විමසලා බලන්න"

    here is the picture and proof that it wasnt any punishment it was a road stunt!
     

    Attachments

    • bread7_small.jpg
      bread7_small.jpg
      12.3 KB · Views: 39

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මචන් ඒක රෝඩ් ශෝ එකක්.
    හයවෙනි පික්චර් එක එක්කම මම ඒකෙ විස්තරේ දෙන්නම්.
    දැක්ක පලියට බැනල කොම්මෙන්ට් කරන්න එපා.
    පොඩ්ඩක්වත් ඒ ගැන "විමසලා බලන්න"

    මචන් දැන් ඔය 6 වෙනි පින්තූරය 1 ට දැම්මොත් කොහොමද? හරි විස්තරයක් දෙන්න බලන්න.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,086
    12,042
    113
    Ohio, USA
    මචන් දැන් ඔය 6 වෙනි පින්තූරය 1 ට දැම්මොත් කොහොමද? හරි විස්තරයක් දෙන්න බලන්න.

    bread1.jpg


    bread7.jpg


    මචන් මට වැරදිලා ට්යිප් කරලා තියෙන්නෙ "හයවෙනි" කියලා. ඒක හත්වෙනි කියලා නිවැරදි වෙන්න ඕනේ. මෙන්න මේකයි මචන් විස්තරේ.

    ඒක පාන් ගෙඩියක් හොරකම් කරාට දෙන දඬුවමක් නෙවෙයි.
    ඒක පාරෙ සල්ලි හොයන්න කරන රෝඩ් ශෝ එකක් විතරයි.

    ලමයට දඬුවම කරන්න ඕනෙනම් ඇයි 1ස්ට් පික් එකේ අතට යටින් බ්ලැන්කට් එකක් නවලා තියන්නේ?

    ලමයට දඬුවම දෙන්න කලින්ම(මේක දඬුවමක් නැති උනත් එහෙම හිතන අයට උත්තර දෙන්න මේක දඬුවමක් කියල කිව්වොත් )බලන්න අර ලමයා අත කෙලින් කරගෙන මුහුනෙ කිසිම බයක් නැතිව ඉන්න හැටි...
    අර මයික් එකක් තියන් ඉන්න කෙනා ඉන්න විදියෙන්ම පේනවා මේක දුප්පත් කමට සල්ලි හොයන්න කරන වැඩක් කියලා.
    පොඩ්ඩක් "නුවනින් විමසලා බැලුවම" මේක පාන් ගෙඩියක් හොරකම් කරාට දෙන දඬුවමක් නෙවෙයි කියල තේරෙයි.

    හත්වෙනි පික් එක බැලුවම පේනවනේ ලමය හොඳින් ඉන්න එකයි අත්වලට මොකුත් වෙලා නැහැකියන එකයි. මේ (මරේකී ගිරි )ශෝ එක ගැන මුලින්ම ඉන්ටර්නෙට් එකට පික්ස් දැම්මේ සිමාක් යාරී කියන ඉරානියන් කෙනෙක්. එයා ඒක මාරේකී ගිරී(ස්ට්‍රීට් මැජික්) කියන මර්තුකාව යටතේ දැම්මේ පෙකේඉරාන් ඩොට් කොම් කියන සයිට් එකටයි.
    එතනින් ඉස්ලාම් විරොධී අය මේ පික්ස් අරගෙන ඉස්ලාම් ශරීආ දඬුවමක් කියල හුවාදක්වන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. ලංකාවේත් මේක ගැන ඉස්ලාම් විරොධීන් බහුතරයක් අය මේවගේ බොරු දේවල් කරනවා.. සමහරු මුස්ලිම් අය වගේ නම් වලින් ඉස්ලාම් වගේ වෙබ් සයිට්ස් හදනවා. කොච්චර කරත් ඔර්ජිනල් එකයි ඩුප්පා එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා.. මම මගේ අදහස කිව්වා විස්තර කරලා.

    සුභ දවසක් මචන්.
     
    Last edited: