දන්නවා නේද ලිබියාවේ නායකතුමා!
මේ දවස්වල ජනප්රිය චරිතයක්..
මේ තියෙන්නේ එතුමාගේ ඇදුම් මොඩල් කිහිපයක්....

පිස්සු හැදෙනවා නේද?
බලන්න අපිටත් මොනවා හරි කොපියක් දාගන්න පුලුවන්ද කියාලා...
ඒකට දානවා “ගඩාෆි ස්ටයිල්“ කියාලා!
මේ පොටෝ එකේ ඇදුමේ තියෙන පොටෝ එක මොකක්ද මන්දා?
මොකද කියන්නේ....මල් හතයි!