Gaddafi-Best Fashion Model in the World

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    දන්නවා නේද ලිබියාවේ නායකතුමා!
    මේ දවස්වල ජනප්‍රිය චරිතයක්..:D
    මේ තියෙන්නේ එතුමාගේ ඇදුම් මොඩල් කිහිපයක්....:baffled::baffled::baffled:
    පිස්සු හැදෙනවා නේද?:lol:
    බලන්න අපිටත් මොනවා හරි කොපියක් දාගන්න පුලුවන්ද කියාලා...
    ඒකට දානවා “ගඩාෆි ස්ටයිල්“ කියාලා!
    7.gif


    1300064908.jpg


    1300064909.jpg


    1300064909-1.jpg


    මේ පොටෝ එකේ ඇදුමේ තියෙන පොටෝ එක මොකක්ද මන්දා?:rolleyes:
    1300064911.jpg


    1300064913.jpg


    1300064914.jpg


    1300064915.jpg


    1300064919.jpg


    1300064920.jpg


    1300064922.jpg


    1300064922-1.jpg


    1300064928.jpg


    1300064929.jpg


    1300064933.jpg


    මොකද කියන්නේ....මල් හතයි!
    :lol::lol::lol:

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    ගඩාෆිගෙ staff එකෙන් බහුතරය ලේඩීස්ලලු... කොහොමද තේරීම :D
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයිනේ.......:D නියම විලාසිතා වගයක්....
    ඒත් අපිට ගැලපෙනවද කියල ටිකක් හිතන්න වෙනවා.............