Toyota Starlet (Glanza) Mod.....

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට වාහන කෑල්ලක් අරගෙන ආවා. :rofl:

මෙතන තියෙන්න ස්ටිකර් අලොලා විතරක් පොඩි ගතියක් දෙන්න try කරපු Toyota Starlet කියන 1996 දී නිෂ්පාදනය වෙච්ච මොටර් රථයක්.මදේ මොකක් උනත් පිටින් ඔපේ දාගේන යන්න අයියලා කවුරුත් කැමතීනේ.:baffled::lol::P

අපේ රටේ ඕනතරම් දකින්න පුලුවන් මොටර් රථයක් . හොද නැවත විකිණුම් වටිනාකමක් ඇති මෙ මොටර් රථය මැනුවල් සහ ස්වයන්ක්‍රීය යන ගියර් පද්දති වලින් සමන් විත වෙලා එනවා.

බලන්නකො වැඩේ කොච්චර දුරට චාටර්ද කියලා :P:P:P

එච්චරම චාටර් නැත්තම් රෙපස්++++ දුන්නත් කමක් නැහැ :baffled::P

rs4z5u.jpg




2ni16xs.jpg




33w00u8.jpg



2lu6hox.jpg



xncmdv.jpg



x5t4dt.jpg



1zb3ryv.jpg



6z7ud3.jpg



2cf2uz5.jpg



2zxsbo0.jpg

 
Last edited:

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Macho Toyota Hybrid eka kohmda? podi wistharayak daapanako machan.prices ,options,etc....



බය නැතුව ගනින්, ගද්දි පොඩ්ඩක් Millage එක බලපන් . අපෙ මිනිස්සු AUTO වාහන එද්දි කොච්චර බය උනාද? කොච්චර කතා හැදුවද. එකට දැන් වාහනයක් විකුනන්න දැම්මොත් අහන්නේ AUTO ද කියලා.Manual කිව්වොත් මූණු දෙක වෙනවා.. ඉස්සරහට ඔව තමා එන්නේ. උබ රේස් යන්න නම් ඔවා ගන්න එපා.
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    බය නැතුව ගනින්, ගද්දි පොඩ්ඩක් Millage එක බලපන් . අපෙ මිනිස්සු AUTO වාහන එද්දි කොච්චර බය උනාද? කොච්චර කතා හැදුවද. එකට දැන් වාහනයක් විකුනන්න දැම්මොත් අහන්නේ AUTO ද කියලා.Manual කිව්වොත් මූණු දෙක වෙනවා.. ඉස්සරහට ඔව තමා එන්නේ. උබ රේස් යන්න නම් ඔවා ගන්න එපා.
    thanks bro.nee ne gedara paawichchiyata.:D meeke battrey eka ganan da? mata kauda kiuwaa meeke battrey eka patta ganan kiyala.:(:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sticker එකකින් මෙච්චර වෙනස් වෙනවද..? :nerd: එලනේ... :D:D
    මේ වාහනේ කියක් විතර වෛයිද මචං..?
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ado my favourite vehicle.. this was the successor of GT Turbo, but machan Glanza ekak thiyena ekek kawadawath wikunanne na.. harima amarui ekak hoyaganna... also it a beast.. maara pick up lu
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    mama 1972 ford cortin ekek ganda iney..wahaney hodaida....? danna kawru hari kiyandaooo...plzzzz mey wage bandeyy....

    rep iwarai bn,,,

    2ef7v2o.jpg
     
    Last edited: