ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට වාහන කෑල්ලක් අරගෙන ආවා. 
මෙතන තියෙන්න ස්ටිකර් අලොලා විතරක් පොඩි ගතියක් දෙන්න try කරපු Toyota Starlet කියන 1996 දී නිෂ්පාදනය වෙච්ච මොටර් රථයක්.මදේ මොකක් උනත් පිටින් ඔපේ දාගේන යන්න අයියලා කවුරුත් කැමතීනේ.

අපේ රටේ ඕනතරම් දකින්න පුලුවන් මොටර් රථයක් . හොද නැවත විකිණුම් වටිනාකමක් ඇති මෙ මොටර් රථය මැනුවල් සහ ස්වයන්ක්රීය යන ගියර් පද්දති වලින් සමන් විත වෙලා එනවා.
බලන්නකො වැඩේ කොච්චර දුරට චාටර්ද කියලා

එච්චරම චාටර් නැත්තම් රෙපස්++++ දුන්නත් කමක් නැහැ 

Last edited:

meeke battrey eka ganan da? mata kauda kiuwaa meeke battrey eka patta ganan kiyala.

එලනේ... 