Machan Hybrid vehicle wala battery eka kiyak wage weida...???
Mata ekek kiwwa ewa 3yrs walin wage maaru karanna oone kiyala..aththada seen eka..??
ne machan 10 years wage puluwan hariyata thibboth . mata mathaka widihata 100 000 withara wenawa
Machan Hybrid vehicle wala battery eka kiyak wage weida...???
Mata ekek kiwwa ewa 3yrs walin wage maaru karanna oone kiyala..aththada seen eka..??
බය නැතුව ගනින්, ගද්දි පොඩ්ඩක් Millage එක බලපන් . අපෙ මිනිස්සු AUTO වාහන එද්දි කොච්චර බය උනාද? කොච්චර කතා හැදුවද. එකට දැන් වාහනයක් විකුනන්න දැම්මොත් අහන්නේ AUTO ද කියලා.Manual කිව්වොත් මූණු දෙක වෙනවා.. ඉස්සරහට ඔව තමා එන්නේ. උබ රේස් යන්න නම් ඔවා ගන්න එපා.
race yandath toyota hybrid car eka maru. patrol cars walata wada ikmanata 100-120 kmph walata ganda puluwan. eth 120 kmph walata wada car eka yanne na wage. 120 athi nam its da best choice !!