පැටියා;9614729 said:
ha ha lil mistake



පැටියා;9614729 said:



ko me supzter... ude dekkain passe dekke ne .. kangaroowekge pite wath negala yanwada danne ne![]()
මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ.
ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......
ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,
Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!![]()


kafir 1k wath awe nadda ??
කට්ටිය හිතාගෙන ඉන්නෙ කෙල්ලො කියන්නෙ මහම boring මහ ජාතියක් කියලනෙ......මට හිතුනා මේ මතය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනෙ කියලා......ඒ නිසාමයි ඉස්කෝලෙදි වෙච්චි හොඳ හොඳ කතා වගයක් දාන්න හිතුනෙ.
![]()

LMFAOමම මෙච්චර දවසක් නම් කෙල්ලෝ boring කියලා හිතුවේ නෑ. ඒත් දැන් මේ කතා ටික කියවද්දි නම් එහෙම හිතෙනවා...![]()


roflමම මෙච්චර දවසක් නම් කෙල්ලෝ boring කියලා හිතුවේ නෑ. ඒත් දැන් මේ කතා ටික කියවද්දි නම් එහෙම හිතෙනවා...![]()
