මේ video එකේ ඇහෙන හොර්න් සද්දේ මෙදාපාර අපේ worldcup එකෙත් ඇහෙනවා නේද?
ඔයාලටත් tv එකේ උනත් මැච් එක බලද්දී ඇහෙනවා ඇති ඒ සද්දේ
ඒ සද්දේ දාන්න හොර්න් එකක් තියෙනවද?
නැත්නම් computer එකෙන්ද දාන්නේ
එළකිරි එකේ මැච් බලන්න ගිය අය දන්නවා ඇතිනේ
(දැන ගැනීම පිණිසයි අහන්නේ
)
ඔයාලටත් tv එකේ උනත් මැච් එක බලද්දී ඇහෙනවා ඇති ඒ සද්දේ

ඒ සද්දේ දාන්න හොර්න් එකක් තියෙනවද?

නැත්නම් computer එකෙන්ද දාන්නේ

එළකිරි එකේ මැච් බලන්න ගිය අය දන්නවා ඇතිනේ

(දැන ගැනීම පිණිසයි අහන්නේ
)