ජ.වී.පෙ හෙළුව හා බොරුව.පුංචි අම්මා පා

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජ.වී.පෙ හෙළුව හා බොරුව.පුංචි අම්මා පා

    හොරා කැ දේපළ නැවත පවරා ගැනීම . මේකෙදි අනුර කුමාර රනිල් ගේ පොල් වතු 1 ක් හා තේ වත්තකුත් , මහින්දගේ මැදමුලන වත්තක් පමණක් ගැනත් සදහන් කරනවා ඒවා පමනලු අදායම් . වලව් නෙවේ නොර්මල් හොද පරම්පරාවල කොච්චර වතු තිබ්බද එක එක area වල කොච්චර කියලා නොර්මල් ඕනෑම මිනිහෙක් දන්නවා . මේ ලපය කියනවා විදිහට රනිල් මහින්ද අපිටත් වඩා දුප්පත් . . ඒ ඔක්කොම හොරුලු . :D:D මුන් talk දෙන්නේ මුන් හෙන සල්ලි කාරයෝ වගේ හිගන පවුල් වලින් ඇවිත් :D:D:D:D

    එතකොට මන් අහන්නේ මේ හිගන පවුල් වලින් ආපු කන්නවත් නැතුව හිටිය JVP උන් (අඩු ගානේ හොද පවුල් වල ඉඩම් කොච්චර පැති වල තියෙනවද කියලවත් නොදන්නා තරමට හිගන පවුල් වලින් ආපු ) උන්ගේ පඩියත් JVP අරමුදලට දාල . ළමයි පවුද්ගලික universities වලින් ලක්ෂ 30 40 දීල Degree කරවලා:D පුංචි අම්මටත් හොඳට සලකගන .IRELAND වලින් ගෙවලුත් අරන් Business class එකේ ෆ්ල්ය් කරන්නේ කොහොමද ? මුන් පඩිත් නොගෙන කිසිම වැඩක් නොකර ඉඩම් හිමි වැවිලි කරුවෝ උනේ කොහොමද හිගන පවුල් වලින් ඇවිත් හොරකම් නොකර :D:D:D:D???

    WE REPORT AND PUNCHI AMMALA DECIDE:D:D:yes::yes::D:D KALPANA KARALA BALANNA AH NADDA?:D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොහොට්ටුව වගේ නෙමේ බං. jvp වගේ පක්ශ වලට වෙන රටවල් වල කොමියුනිස්ට් වාදීන්ගෙන් ආදාර ලැබෙනව. උන් ඒවගෙන් තමා මතවාදය ඉස්සරහට ගෙනියන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    hari hari ban hema deshapalakayama horu thamai, mahinda, gothabaya basil, oya eki meki noki hema ekama ekai uba kalabala wenna epa ban, ubath puluwan nam monawahari horakan karala goda palayan, nethuwa aru hora mu hora kiuwata wedak naha, hema deshapalakayama eliye hora kiuwata eka plate eke kanne, ubala thamai maraganne.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොහොට්ටුව වගේ නෙමේ බං. jvp වගේ පක්ශ වලට වෙන රටවල් වල කොමියුනිස්ට් වාදීන්ගෙන් ආදාර ලැබෙනව. උන් ඒවගෙන් තමා මතවාදය ඉස්සරහට ගෙනියන්නෙ.

    ඒ කියන්නේ පඩිය පක්ෂෙට දානවා කියල බොරු වක් කරලා අයත් පක්ෂෙට හම්බු වෙන සල්ලි වලින් ළමය pvt uni දානවා කියන එකද ? එතකොට මිනිස්සු පක්ෂෙට සල්ලි දෙන්නේ මුන්ගේ ළමය PVT UNi yawannai business class yannai da?:D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hari hari ban hema deshapalakayama horu thamai, mahinda, gothabaya basil, oya eki meki noki hema ekama ekai uba kalabala wenna epa ban, ubath puluwan nam monawahari horakan karala goda palayan, nethuwa aru hora mu hora kiuwata wedak naha, hema deshapalakayama eliye hora kiuwata eka plate eke kanne, ubala thamai maraganne.

    ANur KUMARATH EHEMADA?:D:D MAN ITHUWA HONDA SALLI TIYENA PARAM PARAWAKIN AWITH KIYALA LAMAI PVT UNI DALA BUSINESS CLASS FLY KARALA. iRELAND WALIN GEWAL ARAN. lAL KANTHA KANNA NATHUWA MARILA WAGE HITIYE KALIN DAN IDAM HIMI WAWILI KARUWEK:D:D:D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නේ පඩිය පක්ෂෙට දානවා කියල බොරු වක් කරලා අයත් පක්ෂෙට හම්බු වෙන සල්ලි වලින් ළමය pvt uni දානවා කියන එකද ? එතකොට මිනිස්සු පක්ෂෙට සල්ලි දෙන්නේ මුන්ගේ ළමය PVT UNi yawannai business class yannai da?:D:D

    සල්ලි එවන්නෙ පක්ශෙ අයගෙ පඩි බේරන්නත් එක්ක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ANur KUMARATH EHEMADA?:D:D MAN ITHUWA HONDA SALLI TIYENA PARAM PARAWAKIN AWITH KIYALA LAMAI PVT UNI DALA BUSINESS CLASS FLY KARALA. iRELAND WALIN GEWAL ARAN. lAL KANTHA KANNA NATHUWA MARILA WAGE HITIYE KALIN DAN IDAM HIMI WAWILI KARUWEK:D:D:D:D

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: giggee

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සල්ලි එවන්නෙ පක්ශෙ අයගෙ පඩි බේරන්නත් එක්ක.

    ඉතින් බොරු නොකර පර්ලිමෙන්ට් පඩිය ගතනම් ඉවරනේ ? ඒ කියන්නේ අනුර කුමාරය හාමුදුරු නමක් වගේ ගිහියන්ගේ සල්ලි වලින් කන්නේ බොන්නේ (විෂශේයෙන් විජත ඇන්ඩ් ලාල් කාන්ති බොන්නේ ) ළමය Private UNi යවන්නේ ඔක්කොම පක්ෂෙට එන සල්ලි වලින්.. විජිත හේරත් ට බොන්න light කණුවේ හැප්පුවම දඩ ගෙවන්නත් සල්ලි එවනවද ? ඇ ඉතින් පඩි ගන්නේ නැනේ :D:D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බොරු නොකර පර්ලිමෙන්ට් පඩිය ගතනම් ඉවරනේ ? ඒ කියන්නේ අනුර කුමාරය හාමුදුරු නමක් වගේ ගිහියන්ගේ සල්ලි වලින් කන්නේ බොන්නේ (විෂශේයෙන් විජත ඇන්ඩ් ලාල් කාන්ති බොන්නේ ) ළමය Private UNi යවන්නේ ඔක්කොම පක්ෂෙට එන සල්ලි වලින්.. විජිත හේරත් ට බොන්න light කණුවේ හැප්පුවම දඩ ගෙවන්නත් සල්ලි එවනවද ? ඇ ඉතින් පඩි ගන්නේ නැනේ :D:D:D

    පාර්ලිමේන්තු පඩිය ගන්නව තමා. පාර්ලිමේන්තු පඩිය වහල්ලුන්ගෙ මනස වෙනස් කරන්න මදිනෙ බං. උන්ගෙ මතවාදය සමාජය අතරට ගෙනියන්න එපායැ. සිස්ටම් එකේ වහල්ලු දැනුවත් නොකර system change එකක් කරන්න බෑනෙ. ඉතිං උන්ට ඒ වෙනුවෙන් ආධාර හම්බවෙනව. බැනපංකො මහජන මුදල් හොරාකන උන්ට. උඹලට උන් මිනිස්සුන්ගෙ බදු සල්ලි වලිං රේස් පදිද්දි හොඳයි අනුරගෙ ලමෙක් pvt university ගියොත් මාර අවුල්. කව්ද දන්නෙ උන් අධ්‍යාපන ණය අරංද ගියෙ කියල. සමහර විට ටික ටික ගෙවනව ඇත්තෙ උඹල බොරුවට කෑගහකව
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලෝකේ තියෙන කිසිම කොමියුනිස්ට් පක්ශ එකකටවත් ආයේ නැගිටින්න දෙන්න එපා.ඕකුන්ගෙ ප්‍රතිපත්ති තර්ක කරලා උදාහරන පෙන්වල නැතිකරලම දන්න ඕන.

    කිසිම පැවැත්මක් නැති මේ ලෝකෙ දැඩිපුරම මිනී මරපු දේශපාලන ක්‍රමයතමයි ඕක.ඒවගේම කිසිම රටක් සමාජවාදී ලේබල් එක අලවගන්නත් හොද නෑ.මිනිස්සුන්ට සහන විතරක් දෙන කිසිම රටකට අනාගතයක් නෑ..අන්තිමට කන්නවත් නැතුව තමයි ඉන්න වෙන්නෙ.ලංකාවත් ධනවාදී ආර්තික රටාවකට යනවනම් හොදයි ඉක්මනට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ANur KUMARATH EHEMADA?:D:D MAN ITHUWA HONDA SALLI TIYENA PARAM PARAWAKIN AWITH KIYALA LAMAI PVT UNI DALA BUSINESS CLASS FLY KARALA. iRELAND WALIN GEWAL ARAN. lAL KANTHA KANNA NATHUWA MARILA WAGE HITIYE KALIN DAN IDAM HIMI WAWILI KARUWEK:D:D:D:D

    eka thamai sukanno kiuwe despaluwo serma horu kiyala, kiyawapanko hariyata
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eka thamai sukanno kiuwe despaluwo serma horu kiyala, kiyawapanko hariyata

    thamange pakshe waradi pennuwa kiyala kunuharupa kiyanna epa. Eka loketa malen upan kumara wage inna Anura kumarata hoda na. Wahalek wenna epa. anik minissunta wahallu kiyawa pissu kota e unata unge un okkotama wada wahallu banna gaman kunu harupa kiyanawa:D:D Anura kumarage lamai pvt uni giyata ubala giye na e hinda kunurapewath English walin kiyaganna bane.:D:D:D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පාර්ලිමේන්තු පඩිය ගන්නව තමා. පාර්ලිමේන්තු පඩිය වහල්ලුන්ගෙ මනස වෙනස් කරන්න මදිනෙ බං. උන්ගෙ මතවාදය සමාජය අතරට ගෙනියන්න එපායැ. සිස්ටම් එකේ වහල්ලු දැනුවත් නොකර system change එකක් කරන්න බෑනෙ. ඉතිං උන්ට ඒ වෙනුවෙන් ආධාර හම්බවෙනව. බැනපංකො මහජන මුදල් හොරාකන උන්ට. උඹලට උන් මිනිස්සුන්ගෙ බදු සල්ලි වලිං රේස් පදිද්දි හොඳයි අනුරගෙ ලමෙක් pvt university ගියොත් මාර අවුල්. කව්ද දන්නෙ උන් අධ්‍යාපන ණය අරංද ගියෙ කියල. සමහර විට ටික ටික ගෙවනව ඇත්තෙ උඹල බොරුවට කෑගහකව

    පර්ලිමෙන්ට් පඩිය පක්ෂේ Fund එකට දානවා කියල මේ ලගදිත් කිවේ හදුන්හෙට්ටි . එකයි මන් ඇහුවේ . ඔය වහලා සේවාව අරම්භ කරේ අනුර 2005.. උන්ගේ මතවාදය ගෙනියන්න සල්ලි ඕන එක නෙවේ මන් කියන්නේ අනුරගේ පවුත්ගලික ජීවිතේට ඒ සල්ලි යොදාගෙන ළමය PVT UNI යන්න ගත්තු එක . උ IRELAND ගෙවල් ගත්තු එක. උ ඒ සල්ලි අරන් business class fly karana එක . විජිත හේරත් ඒ මතවාදේ හදන සල්ලි වලින් බීලා ගිහින් ල්ලිඝ්ට් කණු වල වාහන හප්පලා පැනලා යන එක . 2005 උන් වහල් සේවයට ගිහින් පුංචි අම්මා ගේ පුතාව මිහින් ඓර් දාගත්තු එක .:D:D:D:D
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    thamange pakshe waradi pennuwa kiyala kunuharupa kiyanna epa. Eka loketa malen upan kumara wage inna Anura kumarata hoda na. Wahalek wenna epa. anik minissunta wahallu kiyawa pissu kota e unata unge un okkotama wada wahallu banna gaman kunu harupa kiyanawa:D:D Anura kumarage lamai pvt uni giyata ubala giye na e hinda kunurapewath English walin kiyaganna bane.:D:D:D:D

    mama kothanahari kiuwada mama JVP kiyala
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mama kothanahari kiuwada mama JVP kiyala

    na ithin kalabala wela kunuharupa kiyagena ka gahna nisa hithuwe. UNP SLPP kawuruth mekata kalabala une nathi nisa:D:D Uba pohottuweda awulak na 2005 idan anuraya basil ekka fit basil ne salli dunne 2005 wada walata ithin basil ge mukuth adinne na:D:D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    .... Must ask Weerawansa how to build big houses and be rich

    :D:DIf the law was equal for all he should be in jail. Two ids and that scam comes from 88/89 id collection .Not just one house he has distributed many houses to family members.He may also have houses in Ireland and other European countries who knows :D:D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    na ithin kalabala wela kunuharupa kiyagena ka gahna nisa hithuwe. UNP SLPP kawuruth mekata kalabala une nathi nisa:D:D Uba pohottuweda awulak na 2005 idan anuraya basil ekka fit basil ne salli dunne 2005 wada walata ithin basil ge mukuth adinne na:D:D:D

    ubane ban kalabala wela ninden aharila wage thread eka dala thiyenne, mama kisi pakshekata naha, lankaweth naha ban.
    nikan innawnam kiyapan foreign job ekak hoyal dennam