මම ඉතින් යූ ටියුබ් තමා....උඹ කොහෙන්ද සින්දු අහන්නෙ ? ... මම මචන් jango.com එකේ අහද්දි සෙට් වෙච්ච ඒව තමයි ඔය ... ඒකෙ අපේ ඉන්ට්රෙස්ට් වලට අනුව සින්දු ප්ලේ කරනව ... වැඩිය බෑන්ඩ්විත් එක කන්නෙත් නෑ![]()
මම ඔය කියන සීන් එකට ගිහිල්ලා බලන්නම්...
එහෙනම් ෆට්ටනේ... ඔන්ලයින් රේඩියො වගේ සීන් එකක්ද







