®++What are you listening to right now?"++®

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
උඹ කොහෙන්ද සින්දු අහන්නෙ ? ... මම මචන් jango.com එකේ අහද්දි සෙට් වෙච්ච ඒව තමයි ඔය ... ඒකෙ අපේ ඉන්ට්‍රෙස්ට් වලට අනුව සින්දු ප්ලේ කරනව ... වැඩිය බෑන්ඩ්විත් එක කන්නෙත් නෑ :nerd:
මම ඉතින් යූ ටියුබ් තමා....:baffled:මම ඔය කියන සීන් එකට ගිහිල්ලා බලන්නම්...:P
එහෙනම් ෆට්ටනේ... ඔන්ලයින් රේඩියො වගේ සීන් එකක්ද:oo:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඉතින් යූ ටියුබ් තමා....:baffled:මම ඔය කියන සීන් එකට ගිහිල්ලා බලන්නම්...:P
    එහෙනම් ෆට්ටනේ... ඔන්ලයින් රේඩියො වගේ සීන් එකක්ද:oo:

    රේඩියෝ වල උන්ට කැමති ඒවනෙ බන් ප්ලේ කරන්නෙ ... මේකෙ වෙන්නෙ අපි කැමති Genres වලට අනුව ... අපි කැමති Artist ලට අනුව ... automatically සින්දු ප්ලේ වෙනව
     
    XEAR

    Member
    Dec 30, 2010
    112
    6
    0
    තෑන්ක්ස් මචන් ... මේකත් අහපන් .. Out Of Limits by The Ventures

    OMFG

    F*** YEAH

    Man I've been searching for the name of this band forever, I kid you not.

    I spent my childhood listening to these guys all along. We had a cassette, a yellow coloured one, but nw It's gone, and I didn't remember the band name. My dad didn't too.

    You don't have any idea how thrilled I am to find the name.

    I'll rep you till I run out as long as I stay in EK.

    Thanks man, be my buddy!

    THE VENTURES,

    now off to download their discography, he he he
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    රේඩියෝ වල උන්ට කැමති ඒවනෙ බන් ප්ලේ කරන්නෙ ... මේකෙ වෙන්නෙ අපි කැමති Genres වලට අනුව ... අපි කැමති Artist ලට අනුව ... automatically සින්දු ප්ලේ වෙනව
    ෆට්ට මම දැන් අහලා බලලා කියන්නම්.........:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    OMFG

    F*** YEAH

    Man I've been searching for the name of this band forever, I kid you not.

    I spent my childhood listening to these guys all along. We had a cassette, a yellow coloured one, but nw It's gone, and I didn't remember the band name. My dad didn't too.

    You don't have any idea how thrilled I am to find the name.

    I'll rep you till I run out as long as I stay in EK.

    Thanks man, be my buddy!

    THE VENTURES,

    now off to download their discography, he he he

    :lol::lol::lol: adee sirawatada ... I also discovered them few days back ... Awesome music :cool::cool::cool: