මනෝමා

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
3.

බිම වැටුන පැණි රස යමකට කොහෙන් හරි කුඹි ඇදිලා එනවා වගේ ගැණු ළමයිගේ ඉස්කෝලයක් වයිට් පාක් එකට අවොත් වටේම ඉන්න පැණියෝ ටික ග්‍රවුන්ඩ් එක වටේට එකතු වෙනවා. ගොඩක් වෙලාවට මෙයාල වටේ තියන ලොකු ඉස්කෝලෙක දෙකක පන්ති කට් කරන කලින් පනින හරි විභාග ඇන ගත්ත කොල්ලෝ. වයිට් පාක් එකේ වටේට ගහල තියන යකඩ වැටේ කුරු අතරෙන් තරඟ බලන එක තමා කරන්නේ. හොද කෙල්ලක් කතාවට සෙට් කර ගන්න එක තමා මෙයාලගේ ඒකායන පැතුම.

මනොමත් හැම දුවන පනින තරගයකටම ඉන්නවා. ගොඩක් වෙලාවට කොහොම හරි මුල් ස්ථාන වලින් එකක් ඇයට හිමි වෙනවා. 100, 200 වගේ ලග දුවන ඒවාට මනෝමා පුංචිම කාලේ ඉදන් හරි දක්ෂයි. නංගිට හැම තිස්සෙම උදව්වට ඉන්නේ එයාගේ අක්කලා, අක්කලා දෙන්නම ඒ ලෙවල් කරලා ඉන්නේ. ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවන් වන නිසා මෙයාලත් එනවා. ලොකු අක්කගේ නම කුමුදු අනිත් අක්කා සනෝමා. ගැණු ළමයිගේ ආරක්ෂාවටත් එක්ක ගොඩක් වෙලාවට ලීසත් එනවා දුවගේ තරඟ බලන්න. මනෝමා දුවල දිනනවා බලලා ගොඩක්ම සතුටු වෙන්නේ ලීසා. හැබැයි තාත්තටනම් මේවා ගැන ගානක්වත් නැහැ. අන්තිම තරගෙට තෝරා ගන්න තිබ්බ 100, 200 තරග වලින් මනෝමා ලේසියෙන්ම දින්නා. අන්තිම වටේ තරඟ තියෙන්නේ ප්‍රධාන ක්‍රීඩා උත්සවේ දවසේ. මනෝමගේ අද දවසේ තරඟ ඉවර නිසා ලීසා මනෝමට ගෙදර යන්න කතා කරා. බාරකාරයෙක් ඉන්න ළමයිව ඕන නම් තරඟ ඉවර වුනාට පස්සේ ගෙදර එක්ක යන්න ඉස්කෝලෙන් අවසර දීල තිබ්බා.
"එන්න දුව අපි දෙන්න දැන් යමු තාත්තට කෑම එක දෙන්නත් තියෙනවනේ"
"අනේ අම්මා මම තව ටිකක් වෙලා ඉදල අක්කලා එක්ක එන්නම්. තාම මගේ යාළුවොන්ගේ ඉවෙන්ට් ඉවර නැහැ"
ගෙදර ගිහිල්ලත් කම්මැලි නිසා මනෝමා යන්න අදි මදි කරා. කෙල්ලගේ ආසාව නිසා ලීසා ලොකු ළමයි දෙන්නට නංගි එක්ක වෙනදා වගේ එන්න කියල ගෙදර ආවා.

එදා වයිට් පාක් එක ලගට අමුත්තෙකුත් ඇවිත් හිටියා. ඒ අමුත්තා කුමුදුටනම් අමුත්තෙක් නෙවේ. ඊලග කොටසෙන් බලමු කවුද මේ අමුත්තා කියල..

 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
elaa machna ohoma yan

එල එල ඇර සයිමා...................

ලොවෙත් නැ

පුදුමයි උබට මේවගෙ හැකියාවක් තියෙන එක ගැන:shocked:
කතාව නම් එල වගෙ :D
ජයවේවා
11.gif

ela ohoma yan

අඩේ , ඌ උඩින්ම දාල තිබුනනෙ මෝඩ ජෝක්ස් දාන්න එපා කියලා . ඔය බලු දේශපාලනේ ගාවගන්න එපා බන්ස් .... :growl:

** කථාව දිගටම කරගෙන යමන් මචන් . . ගුඩ් වර්ක් . . .chEEErzzzzzzzzzzz !!!!!!

patta machan digatama karanna

ela ela watinawa kiyawanna!!!!!!

digatama liyapan machan.. jayawewa!


ලස්සනට පටන් අරන් තියෙනව මචන්.
උබට හොද හැකියාවක් තියෙනවා.
දිගටම ලියමු.:D


ela machanla

digatama liyanawa
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මෙක මෙ සරත් ෆොන්සෙකට ගහන මඩක් නොවුනොත් පුදුමයි

:no: මඩ දේශපාලනය අපි ලග කවදාවක්වත් තිබ්බේ නැහැ මචන්.
මේක මනක්කල්පිත කතාවක් විදියට ගොඩ නගන්නේ.
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අඩේ...... උබ කලාකාරයෙක් කියල දන්නේ අදනේ .....:rolleyes:
    සිරාවටම කිව්වේ ...
    පට්ටේටම ලියල තියනවා :dull:.......
    දැන්ම මේකට මුකුත් ලියන්නේ නැහැ ......
    මොකද කුණු ගොඩක් ඇදිගන යන හන්ද ..
    පස්සේ බලමු:rolleyes:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අඩේ...... උබ කලාකාරයෙක් කියල දන්නේ අදනේ .....:rolleyes:
    සිරාවටම කිව්වේ ...
    පට්ටේටම ලියල තියනවා :dull:.......
    දැන්ම මේකට මුකුත් ලියන්නේ නැහැ ......
    මොකද කුණු ගොඩක් ඇදිගන යන හන්ද ..
    පස්සේ බලමු:rolleyes:

    elakiri kiwwa lokka

    ela
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :no: මඩ දේශපාලනය අපි ලග කවදාවක්වත් තිබ්බේ නැහැ මචන්.
    මේක මනක්කල්පිත කතාවක් විදියට ගොඩ නගන්නේ.
    මචං බොරු නොකෙල කතාව කියපන් අපිට කියවන්න.:):P