Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Mama aluthen fan page eka edit kala,Facebook innawanam like ekak dala yanna.Thanks

    http://www.facebook.com/SinhalaGuitarChords

    11.gif
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මචන් ඔය එෆ් ෂාප් මයිනර් එහෙම ගහන්න අමාරුයි නෙ බන් :baffled:

    F# minor tikak amarui tamai.Barr chords play karana eka tikak mul kale amarui.But don't worry practise karana kota lasi wenawa!
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මචන් ඔය එෆ් ෂාප් මයිනර් එහෙම ගහන්න අමාරුයි නෙ බන් :baffled:

    අමරැෙවන් හරි බාර් කෝඩ් ගහන්න, ෙපාඩි කෝස් එකක් තමයිග ටික දවසකින් ඔ්ක අල්ල ගන්න පුළුවන්!:D අැගිලි රිදුනට අත අරින්න එපා. ටික දවසකින් අැගිලි සීසන් ෙවනවා.
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    අමරැෙවන් හරි බාර් කෝඩ් ගහන්න, ෙපාඩි කෝස් එකක් තමයිග ටික දවසකින් ඔ්ක අල්ල ගන්න පුළුවන්!:D අැගිලි රිදුනට අත අරින්න එපා. ටික දවසකින් අැගිලි සීසන් ෙවනවා.

    ඒක තමයි ටික දවසකින් ඔක හරියනව.මම barre chords ගැන ලිපියක් ලියගෙන යනව ඒක ඉක්මනට දාන්නම්.
    කට්ටියගේ ඉල්ලීම් එක පාර අඩු වුනානේ.ගිටාර් ගහන්න කම්මැලි හිතිලද?තව ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.post දාන්නත් topic එකක් නැතුවයි ඉන්නේ.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    F# minor tikak amarui tamai.Barr chords play karana eka tikak mul kale amarui.But don't worry practise karana kota lasi wenawa!

    අමරැෙවන් හරි බාර් කෝඩ් ගහන්න, ෙපාඩි කෝස් එකක් තමයිග ටික දවසකින් ඔ්ක අල්ල ගන්න පුළුවන්!:D අැගිලි රිදුනට අත අරින්න එපා. ටික දවසකින් අැගිලි සීසන් ෙවනවා.

    එළ එළ ... ට්‍රයි කරනව .... බාර් කෝඩ් ගහන්න ගියාම එපා වෙනව :D

    ඒක තමයි ටික දවසකින් ඔක හරියනව.මම barre chords ගැන ලිපියක් ලියගෙන යනව ඒක ඉක්මනට දාන්නම්.
    කට්ටියගේ ඉල්ලීම් එක පාර අඩු වුනානේ.ගිටාර් ගහන්න කම්මැලි හිතිලද?තව ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.post දාන්නත් topic එකක් නැතුවයි ඉන්නේ.

    කෝ ඉතින් මෙයා හත් අවුරුද්දකට විතර පස්සෙනෙ එන්නෙ :nerd:
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    එළ එළ ... ට්‍රයි කරනව .... බාර් කෝඩ් ගහන්න ගියාම එපා වෙනව :D

    කෝ ඉතින් මෙයා හත් අවුරුද්දකට විතර පස්සෙනෙ එන්නෙ :nerd:

    මේ ටිකේ වැඩ තිබුනා මචන්.මෙන්න මම ලියපු article එකක් barr chords ගැන කියවල බලන්න.
    Barre chords