සාරිය

තමුන්ගේ ගර්ල් ෆ්


  • Total voters
    103

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ගණේමුල්ලේ ගුණේ;9636374 said:
    මේ මහත්තුරු කවදා හරි කොට්ටක් පනින්න ගියාම කෙල්ල ඇදුම් ගලවන කොටම සුරාන්තය ලැබේවි
    :lol::lol: ehema wela berunoth athi,anthimata ane uba mata arahan nangiye kiyala dik karana idie haha
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මමනම් ඇත්තටම කැමති නෑ එහෙම අඳිනවට.චාටර් නේ බං...

    Kisima chater ekak na... What's chater?
    That's how to ware a saree properly.. And if ur a proper gentleman you will not worry about that..

    First make ur head properly!
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    785.jpg



    16772997232473755147.jpg


    4761341952_a883664514.jpg


    I Like This Style.

     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    යකෝ.. මේ මොන මගුලක්ද? උඹල උඹලගේ අදහස් දාපල්ලා.. හැමෝගෙම අදහස් එක වගේ නෑ.. ඉතින් එහෙම උනා කියල මොන මගුලටද මගේ රෙප් කපන්නේ? මං කාගෙන්වත් රෙප් ඉල්ලුවේ නැනේ, මට - රෙප් දුන්න එවුන් දෙන්නගෙන් එකෙක්ටවත් කොන්දක් නෑනේ තමුන් කවුද කියල කියන්නවත්..
     
    Last edited:
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    කාටහරි පුළුවන්ද ඔය දෙකේ වෙනස පේන්නත් එක්ක සාරියක පින්තූරයකුයි ඔසරියක පින්තූරයකුයි upload කරන්න
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    යකෝ.. මේ මොන මගුලක්ද? උඹල උඹලගේ අදහස් දාපල්ලා.. හැමෝගෙම අදහස් එක වගේ නෑ.. ඉතින් එහෙම උනා කියල මොන මගුලටද මගේ රෙප් කපන්නේ? මං කාගෙන්වත් රෙප් ඉල්ලුවේ නැනේ, මට - රෙප් දුන්න එවුන් දෙන්නගෙන් එකෙක්ටවත් කොන්දක් නෑනේ තමුන් කවුද කියල කියන්නවත්..

    :baffled:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ane ban, ai mekata buriyak gawagaththe. moko buriya penne saari andahma vitharada. a nisa sariyai buriyai kisima sambandayak nethi deyak...

    Kohomath den inna girlsla saree adinna wedi kemeththak nehe, mokada mage kellath akamethi wediya adinna. nithara office adinne nethi nisa eka adina eka saha endagena inna eka amarui kiyalai kiyanne. namuth saree ekak ho osariyak andama genukenekge amuthu siriyawak, lassanak thiyanawa. oya kiyana sexy kese wethath lassanai.... :D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කාටහරි පුළුවන්ද ඔය දෙකේ වෙනස පේන්නත් එක්ක සාරියක පින්තූරයකුයි ඔසරියක පින්තූරයකුයි upload කරන්න
    මෙන්න ඔසරිය
    images


    මෙන්න සාරිය
    30619-large.jpg
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    sariya andina ekath loku deyak..
    aluth awruddata office ekata sari andan ave keedenada.... eth un eda wenadata vada lassanata penuna....