Mobitel & SLT අමු කුණුවකි...

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම පාවිච්චි කරන්නේ Dialog ]එත් ඔය කොම්පැනියට කඩේ ගියා කියල උන් මට discount දෙන්නේ නැහැ
    මම ගෙවනවා
    උන් service එක දෙනවා එච්චරයි
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1202222272.png

    menna mage ude waruwe speed...

    ithin kohamadha mama kiuwa sampurna etha ne
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ow ban slt nam anthimayi service eka mage peo tv signal ennema nee internetuth slow epa vela mama avuruddata dialog ganna inne!!!!!!!:angry::angry:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කොහොමද මචන් දන්නේ:rolleyes:එතකොට ඕනම ටවර් එකකින් එච්චර රිලිස් කරනවද.:dull:

    ow machan.. man telecommunication engineering karanne.. man tikak advance igena gathata passe unge tower ekata gema denawa :angry:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ow machan.. man telecommunication engineering karanne.. man tikak advance igena gathata passe unge tower ekata gema denawa :angry:
    :D උඹ දැන් කොච්චරකල් ඉගෙන ගන්නවද. පොඩ්ඩක් කියලා දියන්කො. එතකොට 2G හෝ 3G ටවර් කියලා දෙවර්ගයක් තියෙනවා නේද:rolleyes: ඒ ඕනි එකකින් එච්චර දෙනවද:rolleyes: කොහොමද මචන් කැපාසිටි වැඩි කරන්නේ. මම අහන්නේ 3G එකක කැපාසිටි වැඩි කරන්නේ:rolleyes: මොකක්ද තාක්ෂණය ඩේටා ගෙනියන්න:rolleyes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    :D උඹ දැන් කොච්චරකල් ඉගෙන ගන්නවද. පොඩ්ඩක් කියලා දියන්කො. එතකොට 2G හෝ 3G ටවර් කියලා දෙවර්ගයක් තියෙනවා නේද:rolleyes: ඒ ඕනි එකකින් එච්චර දෙනවද:rolleyes: කොහොමද මචන් කැපාසිටි වැඩි කරන්නේ. මම අහන්නේ 3G එකක කැපාසිටි වැඩි කරන්නේ:rolleyes: මොකක්ද තාක්ෂණය ඩේටා ගෙනියන්න:rolleyes:

    3months only machan..

    2G(GSM) tower den wediya ne machan 2.5G(Edge) thiyanne... eken GPRS ekata witharai speed release karanne...

    e wagema 3G(WCDMA) - eken speed enawa hondata eath 3.5G(HSPA) wage nemei...

    Technology eka tower eken packets release karanawa..

    2.5G walinuth packets release karanawa eath e tower ekata high speed yawanda be.. e nisa 2G or 2.5G vedi dyunu High Speed Packet Access hadala thiyanne...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    3months only machan..

    2G(GSM) tower den wediya ne machan 2.5G(Edge) thiyanne... eken GPRS ekata witharai speed release karanne...

    e wagema 3G(WCDMA) - eken speed enawa hondata eath 3.5G(HSPA) wage nemei...

    Technology eka tower eken packets release karanawa..

    2.5G walinuth packets release karanawa eath e tower ekata high speed yawanda be.. e nisa 2G or 2.5G vedi dyunu High Speed Packet Access hadala thiyanne...
    U knw some tech. called E1:rolleyes: