ගාල්ලට_විකිරණ_සහිත_වැසි.......

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ගාල්ලට_විකිරණ_සහිත_වැසි.......

    අඩෝ අපිට ගොරව ගොරවා වහිනවා.. මේ වතුර වල විකිරණ තියෙනවද කියලා හොයාගන්නේ කොහොමද ?:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
     
    Last edited:

    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10
    0
    එක්කෝ බීල බලන්න පුළුවන්
    එක ටිකක් බයනකෛ
    මොකද කිව්වොත් ඔකේ විකිරණ තිබ්බොත්
     

    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10
    0
    ඔය වතර ටිකක් අරන් PH කඩදාසි දල බලපන්
    අම්ල වෙස්සක් ද කියල හොයන්න පුළුවන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ අපිට ගොරව ගොරවා වහිනවා.. මේ වතුර වල විකිරණ තියෙනවද කියලා හොයාගන්නේ කොහොමද ?:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
    ටිකක් වෙලා වැස්ස්ට තෙමියන්. උඹව දියවෙලාගියෙ නැත්තං වතුරෙ විකිරන නෑ. :P