මහින්ද.රාජපක්ෂ

NEWS1

Member
Mar 16, 2011
712
59
0
මහින්ද.රාජපක්ෂ

ලංකාවේ දේශද්‍රෝහී නුතන කොටියා හෙවත් මහින්ද රාජපක්ෂ
ලංකවේ නුතන කොටි වලිගෙ හෙවත් ම්හින්දයාට ඔබලාගේ සහයෝගය දෙන්නේද
පොඩ්ඩක් ඔබේ හදවතින් සිතා බලන්න .මම කියන්නේ බොරුද කියලා .
අරන්තලාවේ වීරයා සමග රට කන මොහු අප සැම මුළා කර තිබේ .

වෙනත් විදයකට කියන්නේ නම් අපිව ගොනාට අන්දවා ඇත .
නැවු නැති වරයාක් සහ ඩිසල් වලින් විදිලිය නිපදවන ගල් අගුරු බලාගාරයක් වැනි
ලෝකයා හිනස්සන ගොන් වැඩවලින් රටේ ආර්ථිකය බංකොලොත් වී ඇත .
ගුවන් යානා නොමැති ගුවන් තොටුපොලක්ද රටේ ආර්ථිකයට එක්වීමට නියමිතය .
ඔබත් ගොනාට ඇන්දුනාද?:lol::lol::lol::lol::lol:


4%20-%20P.jpg


4%20-%20P.jpg


ලංකාවේ නැවු නැති වරාය. පිටරට නැවු පැමිණ නැත:P:P:P
Hambantota-port-first-vessel.jpg
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
z_piii-Colombo.jpg

ආපු නැවක් නැත කොටි ප්රෝකෝටි ගණනක අපේ මුදල් වියදම් කර ඇත .
විවුර්ත කිරීමේ උත්සවයට පමණක් වියදම රුපියල් කොටි 300 ඉක්මවයි .
කොමද අපි නියමෙට මෝඩයට අන්දලා නේද?
:D:D:D:D:D:D:D:D
 

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
මල්ලි නැවු එන්නේ 2025 දී .එතකන් ගෙවපන්කෝ ගත්ත සල්ලි වලට පොළී
 
Feb 9, 2011
175
9
0
Aththama thathwe oitath wada bahayanaka ekak wewi...
Me ratata ena Koti $Mill200 tath wadi adayama kage account ekatada yanne...
ewata mokada wenne...

Newst 1 ME OBE AWADANAYA PINISAI...:D:D:D
Ohoma yan ohoma yan...
 
  • Like
Reactions: metrix2

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :lol::lol::lol:උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!:lol::lol::lol:

    000202C9.gif
    000202C9.gif
    000202C9.gif
    000202C9.gif


    ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!


    New-Jetty-of-the-Hambantota-Harbour.jpg
     
    • Like
    Reactions: metrix2

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    :lol::lol::lol:උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!:lol::lol::lol:

    000202C9.gif
    000202C9.gif
    000202C9.gif
    000202C9.gif


    ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!


    New-Jetty-of-the-Hambantota-Harbour.jpg



    Ohe maraine ban .......:lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයි යකෝ
    අපි හම්බන්තොට හැරුවා ලොකු වලක්
    එතකොට ඉහල කොත්මලේ හැරුවා හිලක්
    තව ගොන් පාර්ට් ගොඩාක් කරා
    ඉතින් මදිද
     
    • Like
    Reactions: metrix2

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඇයි යකෝ
    අපි හම්බන්තොට හැරුවා ලොකු වලක්
    එතකොට ඉහල කොත්මලේ හැරුවා හිලක්
    තව ගොන් පාර්ට් ගොඩාක් කරා
    ඉතින් මදිද

    Sry sir...oyala harapu hila kollonata rent karannawat beri weida ?
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    :lol::lol::lol:උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!:lol::lol::lol:

    000202C9.gif
    000202C9.gif
    000202C9.gif
    000202C9.gif


    ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!


    New-Jetty-of-the-Hambantota-Harbour.jpg
    හේ ඊලග පාර ඔලිම්පික් වල පිහිණුම් තරග වලින් ලංකාවට FIRST එකට ආවම කාටද ආඩම්බර
    NEWS1 මෙයත් ඔබේ අවදානය පිණිසයි :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: metrix2

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හේ ඊලග පාර ඔලිම්පික් වල පිහිණුම් තරග වලින් ලංකාවට FIRST එකට ආවම කාටද ආඩම්බර
    NEWS1 මෙයත් ඔබේ අවදානය පිණිසයි :lol::lol::lol::lol:

    පිහිනීම කෙසේවෙතත් අපේ අය හොඳට නාගන්නවා
    සමහරු ඇදගෙන නාගන්නවා
    මතකනේ අපියි කැනඩාවයි තරඟයේ presentation ceremony එක වෙලාවේ උන් දේ
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    පිහිනීම කෙසේවෙතත් අපේ අය හොඳට නාගන්නවා
    සමහරු ඇදගෙන නාගන්නවා
    මතකනේ අපියි කැනඩාවයි තරඟයේ presentation ceremony එක වෙලාවේ උන් දේ

    කුරුම්බැට්ටි උඩ ආවම පිනුන් ගහනවා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    nahane bun ape gon meeharak innawane thamath SIR kiyaagena unge kakul lewa kanna...
    yako mee kaalakanni tikawa elawala damme nathnam mun ape rata ugasata thiyala maaru wenakam api dannetha naha
    Raja horu tika
     
    • Like
    Reactions: metrix2

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පිහිනීම කෙසේවෙතත් අපේ අය හොඳට නාගන්නවා
    සමහරු ඇදගෙන නාගන්නවා
    මතකනේ අපියි කැනඩාවයි තරඟයේ presentation ceremony එක වෙලාවේ උන් දේ

    මොකක්ද බං ඒ සීන් එක? දන්නෑනෙ :nerd:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොකක්ද බං ඒ සීන් එක? දන්නෑනෙ :nerd:

    අර එක්කෙනෙක් ඇවිත් කඩ්ඩෙන් කතා කරන්න mic එක ඇල්ලුවම ගොළු උනේ
    මම එයාගේ නම දන්න බයයි
    මවත් ඉස්සුවොත්
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අර එක්කෙනෙක් ඇවිත් කඩ්ඩෙන් කතා කරන්න mic එක ඇල්ලුවම ගොළු උනේ
    මම එයාගේ නම දන්න බයයි
    මවත් ඉස්සුවොත්

    අම්මට සිරි :lol:
    මං ඉතින් ඔය තෑග්ග දුන්න ගමන් ටීවී ඕෆ් කරනවා
    උස්සන්න තරම් බරපතල නම් ඇමතියෙක් වෙන්න ඇති :rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අම්මට සිරි :lol:
    මං ඉතින් ඔය තෑග්ග දුන්න ගමන් ටීවී ඕෆ් කරනවා
    උස්සන්න තරම් බරපතල නම් ඇමතියෙක් වෙන්න ඇති :rofl:

    පුහ්
    ඇමතිලා කවුද බන් ගනන් ගන්නේ
    ඇමතියෙක් නම් මම මෙලහකට නම දාල
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    අර එක්කෙනෙක් ඇවිත් කඩ්ඩෙන් කතා කරන්න mic එක ඇල්ලුවම ගොළු උනේ
    මම එයාගේ නම දන්න බයයි
    මවත් ඉස්සුවොත්

    මලක නමක්
    අපි නොදන්නා මල්
    :lol::lol::lol::lol::lol: