උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!
![]()
![]()
![]()
![]()
ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!
![]()
ahahahah sira talk eka !! Rep ++++

උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!
![]()
![]()
![]()
![]()
ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!
![]()

apita oke naanna barida ban ?උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!
![]()
![]()
![]()
![]()
ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!
![]()

ගොනා ගොං පාට් මිස වෙන මොන පාට් කරන්නද අයියේඇයි යකෝ
අපි හම්බන්තොට හැරුවා ලොකු වලක්
එතකොට ඉහල කොත්මලේ හැරුවා හිලක්
තව ගොන් පාර්ට් ගොඩාක් කරා
ඉතින් මදිද

ශ්‍රි ලන්කා ඉතිහාසයේ හොදම පල් හොරා....
යුද්දේ ඉවර කරා කියල....
තව අවුරුදු කීයක් අප කටු කන්නද ????

මල්ලි නැවු එන්නේ 2025 දී .එතකන් ගෙවපන්කෝ ගත්ත සල්ලි වලට පොළී
රටේ සල්ලි කකා අපිව මෝඩයා කරන එක තමා මිනිහගේ ජොබ් එක
යුද්දේ ඉවර වෙලා අවුරුදු 2 ක් විතර වෙනවා
තාමත් යුද්දේ මාකර්ට් කර කර ඉන්නවා![]()

ඉතින් අපි දේශප්‍රේමී දේශහිතයිශී දේශමාමක බුද්ධිමත් ජනතාවනේ
දැන් කොටියෙක් අහුවුනොත් පු$ ඇරලා මරන්නේ
ඉස්සර පාරට බහින්නේ නැහැ බෝම්බ වලට බයේ
සරත් ෆොන්සේකා මොකුත් කරේ නැහැ
මිනිහ හමුදාවට වෙලා ඉන්නකල් කර හොරකම් කරන එක
![]()

MALLI UMBALA GEWAPALLA ITHIN MATA පුKDA
APE 20% APITA EWILLA

මෙන්න ෂුවර් එකටම පාගා කාරයෙක් .ගහපු ගාණත් දන්නවා![]()
උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!
![]()
![]()
![]()
![]()
ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!
![]()

හා හා
අපේ කුමාරන් පද්මනාදන් ,කරුණා අම්මාන් වගේ දේශහිතෛෂීන් ඉන්න රටේ
අයියේ ඔයත් කතා කරලා දේශද්‍රෝහීයෙක් වෙන්නද හදන්නේ![]()

.....සිල්වා....

apita oke naanna barida ban ?![]()