ජනපති සමඟ තරග කිරීමට එජාපයේ නායකයෙක් නෑ ප&#

offline

Banned
Oct 6, 2010
86
11
0
ජනපති සමඟ තරග කිරීමට එජාපයේ නායකයෙක් නෑ ප&#

ජනපති සමඟ තරග කිරීමට එජාපයේ නායකයෙක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක
ravi.jpg

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තරගයක් දීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නායකයකු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අවධාරණය කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත් දක්ෂ නායකයකු බව තමා පිළිගන්නා බවද සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා එසේ කියා සිටියි. එවැනි ශක්තිමත් නායකයකුට තරගයක් දීමට නම් නායකත්ව මණ්ඩලයක් පත්කළ යුතු බව තමා එක්සත් ජාතික පක්ෂයට යෝජනා කර ඇතැයි ද රවි කරුණානායක මන්ත්‍රීවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

සති අන්ත ඉංගී‍්‍රසි පුවත්පතක පළවූ එම සම්මුඛ සාකච්ඡාව ගැන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශක්තිමත්, පරිනත දේශපාලන චරිතයට සමකළ හැකි චරිතයක් හෝ නායකයකු එක්සත් ජාතික පක්ෂයට නොමැති බව මෙයින් යළිත් තහවුරු කර ඇතැයි කියා සිටියේය. නායකයා යනු එක් පුද්ගලයකු මිස නායකත්ව මණ්ඩල කියා දෙයක් ලෝකයේ කොහේවත් දක්නට නැතැයි ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දෙයි.

ලෝක නායකයන් අතර මහත්මා ගාන්ධිතුමා, ශ්‍රී නේරු වැනි නායකයන් පමණක් නොව මොහමඩ් අලිජින්නා ද අපට නායකයන් ලෙස හැඳින්විය හැකි බවත් ඒ එකම රටකවත් නායකත්ව මණ්ඩලයක් නොතිබුණ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

නායකත්වය පිළිබඳ න්‍යායික අවබෝධයක් හෝ නැති අය මෙසේ නායකත්ව මණ්ඩලයක් ගැන යෝජනා කරන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පත්කිරීම ගැන අදහස් දක්වමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා දුසිමක් දාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තරගයක් දීමට ඉදිරිපත් වීම මහා යෝධයකු ඉදිරිපිටට ලිලි පුට්ටන් එවීමක් හා සමාන යැයි සඳහන් කෙළේය.
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ම පොඩි ඇඩ් එකක් දාන්නයි මෙතෙන්ට ආවෙ...

    000206B4.gif

    මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!

    ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු:P) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
    .
    .
    .
    .
    .

    අදම වින්ඩෝස්8 හමුවන්න

    "සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"

    මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
    ................................
    දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
    ................................

    එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
    00020352.gif

    අදම මෙම වාසිය ලබාගන්න........

    thanks...

    :lol::lol:
     
    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    ජනපති සමඟ තරග කිරීමට එජාපයේ නායකයෙක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක
    ravi.jpg

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තරගයක් දීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නායකයකු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අවධාරණය කරයි.

    මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත් දක්ෂ නායකයකු බව තමා පිළිගන්නා බවද සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා එසේ කියා සිටියි. එවැනි ශක්තිමත් නායකයකුට තරගයක් දීමට නම් නායකත්ව මණ්ඩලයක් පත්කළ යුතු බව තමා එක්සත් ජාතික පක්ෂයට යෝජනා කර ඇතැයි ද රවි කරුණානායක මන්ත්‍රීවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

    සති අන්ත ඉංගී‍්‍රසි පුවත්පතක පළවූ එම සම්මුඛ සාකච්ඡාව ගැන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශක්තිමත්, පරිනත දේශපාලන චරිතයට සමකළ හැකි චරිතයක් හෝ නායකයකු එක්සත් ජාතික පක්ෂයට නොමැති බව මෙයින් යළිත් තහවුරු කර ඇතැයි කියා සිටියේය. නායකයා යනු එක් පුද්ගලයකු මිස නායකත්ව මණ්ඩල කියා දෙයක් ලෝකයේ කොහේවත් දක්නට නැතැයි ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දෙයි.

    ලෝක නායකයන් අතර මහත්මා ගාන්ධිතුමා, ශ්‍රී නේරු වැනි නායකයන් පමණක් නොව මොහමඩ් අලිජින්නා ද අපට නායකයන් ලෙස හැඳින්විය හැකි බවත් ඒ එකම රටකවත් නායකත්ව මණ්ඩලයක් නොතිබුණ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    නායකත්වය පිළිබඳ න්‍යායික අවබෝධයක් හෝ නැති අය මෙසේ නායකත්ව මණ්ඩලයක් ගැන යෝජනා කරන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

    එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පත්කිරීම ගැන අදහස් දක්වමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා දුසිමක් දාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තරගයක් දීමට ඉදිරිපත් වීම මහා යෝධයකු ඉදිරිපිටට ලිලි පුට්ටන් එවීමක් හා සමාන යැයි සඳහන් කෙළේය.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සත්‍ය ජනපති සිර මැදුරේ

    හොර ජනපති රජ මැදුරේ