< 2011 පළාත් පාලන මැතිවරණය>

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එළ කිරි.

    ඩප්පියක් වත් නොගහා පවත්වන ඡන්දත් ඡන්ද ද?

    යන්තම් ඇති දැන් තමයි පොඩි ත්‍රිල් නිව්ස් එකක් අහන්න ලැබුනේ.

    ලොක්කෝ ඩප්පි ගැහුවට ඕවට අහුවෙලා මැරෙන්නේ පොඩ්ඩෝ
    එකනේ වැඩේ :P
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    POLLING DISTRICT : KANDY
    Local Authority : Wattegama Urban Council

    United People s Freedom Alliance 2177 49.97% 5
    UNP - United National Party 1612 37% 3
    IND01_D0402 479 10.99% 1
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Badulla District
    Haputale Urban Council


    United People's Freedom Alliance 1,205 61.54% 6
    United National Party 703 35.90% 3
    Up-Country People's Front 48 2.45% 0
    People's Liberation Front 2 0.10% 0
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Nuwara-Eliya District
    Hatton-Dickoya Urban Council


    United People's Freedom Alliance 3,332 52.44% 6
    United National Party 2,880 45.33% 3
    Up-Country People's Front 71 1.12% 0
    People's Liberation Front 36 0.57% 0
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    කෝ මේ බඩු මිල ගණන් කියලා පාරට බහිනවා කියපු ජනතාව අන්තිමට ආණ්ඩුවටම ඡන්දේ කෙළළා ඇරලා නේද?

    Windows 8 ලොවෙත් නෑ.

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කෝ මේ බඩු මිල ගණන් කියලා පාරට බහිනවා කියපු ජනතාව අන්තිමට ආණ්ඩුවටම ඡන්දේ කෙළළා ඇරලා නේද?

    Windows 8 ලොවෙත් නෑ.

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    :rolleyes::P:P:P:P
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Trincomalee District
    Gomarankadawala Pradeshiya Sabha

    United People's Freedom Alliance 3,674 85.74% 8
    United National Party 482 11.25% 1
    People's Liberation Front 127 2.96% 0
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Kandy District
    Gampola Urban Council

    United National Party 8,537 50.22% 9
    United People's Freedom Alliance 7,812 45.95% 6
    Sri Lanka Muslim Congress 486 2.86% 0
    People's Liberation Front 164 0.96% 0
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Badulla District
    Haputale Urban Council


    United People's Freedom Alliance 1,205 61.54% 6
    United National Party 703 35.90% 3
    Up-Country People's Front 48 2.45% 0
    People's Liberation Front 2 0.10% 0

    adoo People's Liberation Front jvp 2 k wenne kohomada..apekshakayowath chande deela nadda??:rolleyes::rolleyes:
    gilmat mistake ekak..:lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ජවිපෙට තිස්ස අහිමිවෙයි


    ජනතා විමුක්ති පෙරමුණෙහි ශක්තිමත් ආසනයක්ව පැවති තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව එම පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත්ව තිබේ.

    ඡන්ද 14523 ක් ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය හිමිකරගෙන ගැනීමට සමත්ව ඇත.

    දෙවන ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 8344 ක් හිමිකරගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ හිමිව ඇත්තේ ඡන්ද 7767 ක් පමණි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    adoo People's Liberation Front jvp 2 k wenne kohomada..apekshakayowath chande deela nadda??:rolleyes::rolleyes:
    gilmat mistake ekak..:lol::lol:
    අපේක්ෂකයයි එයාගෙ බිරිඳයි විතරද කොහෙද චන්දෙ දීලා තියෙන්නෙ. :D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Hambantota District
    Beliatte Pradeshiya Sabha

    United People's Freedom Alliance 19,047 63.84% 10
    United National Party 8,935 29.95% 3
    People's Liberation Front 1,838 6.16% 1
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Nuwara-Eliya District
    Ambagamuwa Pradeshiya Sabha

    United People's Freedom Alliance 31,096 44.38% 11
    United National Party 20,788 29.67% 6
    All Ceylon Muslim Congress 10,872 15.52% 3
    Democratic People's Front 4,855 6.93% 2
    Independent Group 1 1,407 2.01% 1
    People's Liberation Front 664 0.95% 0
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Ampara District
    Alaiyadivembu Pradeshiya Sabha

    Ilankai Tamil Arasu Kadchi 4,700 47.97% 5
    United People's Freedom Alliance 1,960 20.00% 2
    Independent Group 1 1,909 19.48% 1
    Thamil Makkal Viduthalai Pulikal 859 8.77% 1
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    there's another emerging trend. Independent candidates. If the trend continues to grow, it'll be better for the country.