


මහන්සි වෙලා කරපු හොද පෝස්ට් එකක් මචන්...
ආයිනම් ලෝකේ කාටවත් ඔය වගේ විනාශයක් වෙන්න එපා කියලා ප්රාර්තනා කරනවා...![]()

අංකල් ජොන්සන්.. කොහොමද ඉතින්මේකත් හොයාගන්න දේවල්...............
රෙප්+
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවනෙ බන්z මේවා දකිද්දි....
සිරාවටම මේ කේස් එකෙන් අපිටත් Side Effex තියෙනවද???
අපි තාම ළමයිවත් හදලා නෑනේ ඕයි........
ළමයි හදන්න තියා කෑල්ලක්වත් තාම නෑ....
මෙකත් අපේ කාලෙම උනානෙ මඟුල....
අපෙත් වෙලාව තමයි....
Rep දෙන්න බෑලූ
gud post machn ,,, rep+
මිනිසා නිපදවූ දේවලින් මිනිසාටම විපත් සිදු වූ තවත් එක අවස්ථාවක් ,ගුඩ් පොස්ට් මචන්