

මේක 3/4 කියල හිතන්නත් පුලුවන්.ඒත් slow 8/6 එකක් කියල හිතන එක තමයි හොඳ.3/3 neda 6/8 neme machan
honda wedak...video Tutorialsma danna...mokada ekai effective widiya....
oyata sathutu wenna puluwan oya deyak kala kiyala anthimedi...
keep it up.!
මේක 3/4 කියල හිතන්නත් පුලුවන්.ඒත් slow 8/6 එකක් කියල හිතන එක තමයි හොඳ.
3/4 කියන්නේ simple triple time signature එකක්. 8/6 කියන්නේ compound duple time signature එකක්.
මේ සින්දුවේ time signature එක 8/6 කියල ගන්න එක තමා ගොඩක් උචිත.
