ජපානයේ න්‍යෂ්ටික බලාගාරයේ අනතුර නිසා කට්ටියම බය උනානේ. නමුත් ජපානය තියෙන්නෙ ලංකාවට කිලෝ මීටර දහස් ගණනක් ඈතින්, ඒ නිසා ලංකාවට ලොකු අනතුරක් වෙයි කියන්න අමාරුයි
නමුත් ශ්‍රී ලංකාවට අල්ලපු රට වන ඉන්දියවටත් න්‍යෂ්ටික බලාගාර වගේම න්‍යෂ්ටික ආයුධත් තියෙනවා. පහල Map එකේ තියන විදිහට Kalepakkam nuclear reactor
1 තියෙන්නෙ ශ්‍රී ලංකාවට හුගාක් ආසන්නයෙන්.
මේ reactor එකේ අනතුරක් උනොත් ලංකාවට ඇපත් නැති වෙන බව මගේ අදහසයි.

මොකද ලෝකෙට හපනා වෙච්ච ජපනටත් න්‍යෂ්ටික අනතුරක් පාලනය කරගන්න මෙච්චර ආමරු එකේ ඔය ඉන්දියන් කාරයෝ වැඩේ ඇදගෙන නා ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙ පිලිබද ඔබේ අදහස්ද දක්වන්න
පලි:
ලංකාවට අසන්නයේ තවත් බලාගරයක් ඉදි කෙරෙමින් පවතී.
http://www.downtoearth.org.in/content/how-vulnerable-are-indias-nuclear-power-plants-disaster

Last edited: