=- TOYOTA Prius -Drive Green -=

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
න්න ඉතින් පුරුදු විදිහට ආවා වාහන කෑල්ලකුත් අරන්. :rofl::rofl:

Toyota PRIUS අපේ රටේ නම කිව්ව පමනින් මෑතක ඉදන් හරි ප්‍රසිද්ද වාහනයක් . ප්‍රසිද්ධ වෙන්න හේතු කීපයක්ම තිබුනා, මින් ප්‍රධාන තැනක් ගන්නේ මේ මාදිලියේ වාහන වලට පනවා තිබුනු බදු විශාල වෂයෙන් අඩුකිරීම .අදනම් පාරේ තොටේ Prius රථ සැලකිය යුතු සන්ඛ්‍යාවක් තියෙනවා. මේ අතරින් වැඩිපුරම තියෙන්නේ Toyota Prius XW20 කියන මාදිලිය . හැබැයි දැන් දැන් 2009යේ කරලියට ආපු Toyota Prius XW30 කියන අලුත් මාදිලියත් අපේ රටේ පාරවල් වල දකින්න තියෙනවා

Toyota-Prius.jpg



මොකක්ද මේකේ තියෙන විශේෂත්වය???

ඔව් මේ වාහනයේ තියෙන විශේෂත්වය තමා පෙට්ට්‍රල් සහ විදුලි බලය කියන ශක්ති ප්‍රභව දෙකෙන්ම දාවනය වීම.


fz2gz6.jpg


වාසිද? අවාසිද?

ඔව් මේක ඇත්තටම වාසී. මොකද සාමන්‍ය වාහනේක 8-12KM/Pl අතර පවතින පෙරට්‍රල් පාරිබොජනය,මේවැනි මාදිලියේ රථවලට එද්දි 25-40KM/Pl අතර අගයක් ගන්නවා. එවගේම තමුන්ගේ සාක්කුවටත් සහනයක් . ඒ විතරක් නෙමෙයි මෙවැනි රථයක් ඔබ සතුනම් පරිසර හිතකාමී රථයක සාඩම්බර හිමිකරුවෙකු වී හමාරයි


කොහොමද එහෙම වෙන්නේ????


හරි මෙකයි සරලවම වෙන්නේ. වාහනය ධාවනය වෙන කොට වාහනයේ ඇති Sensors ආධාරයෙන් වාහනයේ ධාවන පෘෂ්ටය සහ ගෙනියන බර තීරනය කරලා (ධාවනය සමතලා පොලවක නම්) පෙට්ට්‍රල් එන්ජිමෙන් විදුලි මොටරය වෙත රථය බාර කරනවා එවිට පෙට්ට්‍රල් ධහනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා. ඊටපස්සෙ කන්දක් හරි ධාවන වේගයේ ක්ෂණික වෙනසක් උනොත් විදුලි මොටරෙන් පෙට්ට්‍රල් එන්ජිම වෙත නැවත රථය බාර කරනවා. එක දිගටම පෙට්ට්‍රල් එන්ජිම ක්‍රියා නොකිරීම නිසා පෙට්‍රල් දහනය ඉතා අඩු වෙනවා


ලංකාවට ගැලපෙනවද?

ඔව් දැන් අපේ රටේ බොහොම දියුණු මාර්ග පද්දති කීපයක් ඉ
දිවෙමින් පවතිනවා( අධි වෙගී මාර්ග ) . ඒවාගේ පාරවල් වලට නම් කියාපු වාහනයක් තමා මේක. අනික Traffic එකේ තපින්නත් කියාපු භාන්ඩේ


මොකක්ද මේ EV මොඩ් එක???

වාහනෙක හොරකමේ යන්න නියම ක්‍රමේ:P. ඇත්තටම මේ මොඩ් එක ක්‍රියත්මක කෙරුවොත් වාහනේ සම්පූර්නෙන්ම දුවන්නේ විදුලියෙන්. සද්ධ බද්ධ අඩුයි. පරිසර හිතකාමී. හැබැයි බැටරියට අහිතකරයි (නිතරම භාවිතය ):baffled:



නඩත්තුව?

අම්මෝ දැනට නම් කියන්න තියෙන්නේ ඒජන්ත වරයා ලගටම නඩත්තුව සදහා අරන් යන්න කියලයි. මොකද තාක්ෂනය අපේ රටට අලුත් . බොහොම සන්කීරන විදුලි පරිපථ වගේම අධි වොල්ටීය බැටරියකින් සමන්විත වෙලාතියෙනනිසා සුළු මග හැරීමක් ලොකු ප්‍රශ්ණයකට මූල වෙන්න පුලුවන් .විහුලි කාන්දු වීම නිසා වාහනේ ගිනි ගන්න උනත් බැරි නැහැ. අනික මේකේ විදුලි කෝෂය ටිකක් විතර ගනන් ( ටිකක් කිව්වට ගොඩක් ) එ නිසා නඩත්තුව හරියටම කරන්න ඔන .




මිලදි ගැනීමේදි සැලකිලිමත් විය යුතු කරුනු.

ඔබ මෙවැනි රථයක් ආනයනය කරනවානම් හෝ ගෙන්වූ රයක් මිලදීගන්නවනම් ඔබව කරදරේක වැටෙන්න තියෙන අවදානම අඩුයි. එත් තව අවුරුදු දෙක තුනකින් මේ රථයක් මිලදිගන්න බලපොරොත්තුවෙන කෙනෙකුට ( පෙර ගෙන්වූ ලියාපදින්චි කර අපේ රටේ පාවිච්චි කරන ලද ) නම් ටිකක් අවදානය යොමුකරන්න දෙවල් වගයක් තියෙනවා. ඉන් ප්‍රධානම ඩේ තම විදුලි කොෂය හොදම තත්වයේ තියෙනවද කියන එක. අනික තමා වාහනේ තියෙන Sensors නියම වෙග මට්ටම් වලදි ක්‍රියාත්මක වීම හා ක්‍රියා විරහිත වීම වෙනවද කියන එක . මොකද මෙක එන්ජිමක් සහ මොටරයක් කියන දයාකාරයෙන්ම ධාවනය වන නිසා


28iqaf6.jpg










බලලා හොදනම් කමෙන්ට් එකක් වත් දාලා යන්න
:P:rofl:




Toyota Prius Technical manual ehema ona aya mata PM ekak daanna නොමිලේම ලබාදෙනවා :P
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
thnkq mahcn info ekata meka keeyak withra wenwada ?? ekath anthimatama danna :)) rep u++ lankawe road walata match wenwada nrmly mn clmbo rakwane ynwa rak wane road eka prak nwei walwal godak ewata ehema mewa oroththu denwada ha thama car dream ekak withrai emka nm hodai wage balamu mata pm ekak danwada??
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
thnkq mahcn info ekata meka keeyak withra wenwada ?? ekath anthimatama danna :)) rep u


Thanks machan


2007-2008 model nam macho ලක්ෂ 29 ඉදන් 37 විතර වෙනකම් තියෙනවා. 2009-2010 නම් ලක්ෂ 45 විතර වගෙ ඉතන් ලක්ෂ 55 වෙනකම් තියෙනවා..
 

navi

Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    battery eke price saha battery change karanna ona kochchara kalekata passede?

    sensors maru karanna ona kohomade? prices danna puluwan nam godak hodai.. parts wala..

    honda civic hybrid eka ganath danna mata nam hitha yannema ekata ;)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    battery eke price saha battery change karanna ona kochchara kalekata passede?

    sensors maru karanna ona kohomade? prices danna puluwan nam godak hodai.. parts wala..

    honda civic hybrid eka ganath danna mata nam hitha yannema ekata ;)



    machan mama ochcharama detail eken danne neha .but battery eka 8-10 years wage run keranna puluwan kiyala thama kiyanne . mokada company buwala owa hariyata kiyanneth neha . wisthara lebuna gaman thread eke daannam . anith ayath comments share kerai meke. balamuko...
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    macho meka insure karanda puluwanda...mama nan hithan inne...Honda Civic Hybrid ekak ganda..