PARAMA PAWITHRA PIWITHURU AADARAYA|CAST:OBAMA AYYA ,OBAMA AKKA , HILLARY NOONA

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
පරම පවිත්‍ර ආදරය.
Barack-Obama-and-Hillary-Clinton.jpg


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
:rofl:
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි:P //

ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ:oo:
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ:dull:
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා :yes:
ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා:(

අහසයි ඔබ මට...

අනාත සයුරට වැහි දිය දෝත ඔබයි:rofl:
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි:P
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී:lol:
ඔබ වට කහවනු පවුරට මහ දුරකී:love:

අහසයි ඔබ මට... //:rofl::P


obama_1477190c.jpg

crying.baby.jpg


වරදක් කලත් සිතකින් නොවේ :yes:
රිදවන්නේ පළිගන්නේ ඇයි..... :rolleyes:

ඔබ මෙන් ඇයත්
ඇය මෙන් ඔබත්
මට
මාගේ ඇස් දෙක වගේ:yes::love:...//

obama-crying1.jpg

ආදරය සුන්දර වරදකි:rofl:
කිසිදා සමාවක්‌ නම් නැති:dull:
මට පෙන්නලා ආලේ හැටි:nerd:
නුඹ දුන්නු දුක හොඳටම ඇති
.........:(
 
Last edited:
  • Like
Reactions: migaramk