SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: උබත් හොයන සින්දු.. අම්මෝ මම ගාවත් නහැ :no:..... බලමු කවුරු හරි දෙයි

    සම්පූර්නයෙන් ම එකග වෙනවා ලීකා සහොදරයා, මමත් ඔය ඈල්බම් එක හොයනවා මාර කලෙක ඉදලා. නෑත!!! මා ගාව තියෙනවා කෑසට් කෑල්ල නම්!!:baffled::no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සම්පූර්නයෙන් ම එකග වෙනවා ලීකා සහොදරයා, මමත් ඔය ඈල්බම් එක හොයනවා මාර කලෙක ඉදලා. නෑත!!! මා ගාව තියෙනවා කෑසට් කෑල්ල නම්!!:baffled::no::no:

    cassette eka thamai ban ona !! :rolleyes: mata neme podi gift ekakata... nathi nisai sindu illuwe :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    tharaha nathuwa sindu wala nam danawada ? download kara ganna :D
    menna sindu
    kinduriyage vilapaya
    kalalayak viyamuwa apa
    erabodu atu namee
    mage seepada katha ahila
    thalamale kawiya
    pusumba gahana lamissiye
    wiyali katu pandure pawa

    macho itiri tika nam aye cassett eka ahala thamai kiyanna wenne. me clinic keruwawa asse tikak busy. anek karanawa mewa hoyanna tiyeyda manda mokada me siyalu geetha attatama kavi. kaviye namin thamai sinduwa andunwala thiyenne. maa gawa thiyenneth original casset eka newei record kara gaththa ekak. (pls see pvt massege):baffled::oo:
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    මට සංගීත් විජේසුරියගේ සින්දුවක් තියෙනවා "රට හැර දා මා ගියා ....."කියලා.
    මැද කොටසක තියෙනවා "කියලවත් කරගන්න බෑ වගේ .......පෙර පිනෙන්නේ මාව බේරුනේ .......".කවුරුහරි ලඟ තියෙනවානම් දෙනවාද?ලොකු උදව්වක්.

    :rolleyes::rolleyes::rolleyes:


    meka neddo??????????


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    menna sindu
    kinduriyage vilapaya
    kalalayak viyamuwa apa
    erabodu atu namee
    mage seepada katha ahila
    thalamale kawiya
    pusumba gahana lamissiye
    wiyali katu pandure pawa

    macho itiri tika nam aye cassett eka ahala thamai kiyanna wenne. me clinic keruwawa asse tikak busy. anek karanawa mewa hoyanna tiyeyda manda mokada me siyalu geetha attatama kavi. kaviye namin thamai sinduwa andunwala thiyenne. maa gawa thiyenneth original casset eka newei record kara gaththa ekak. (pls see pvt massege):baffled::oo:

    Macho sorry wenda one, casset ganna beri tharamata narak wela, pus bendila. Okata kokka gahaganna kramayak thiyenawa. Wede hadissi nethnam mata thawa sathi dekak withara deepan. Sorry machan,wela thiyena deta.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු දෙනාට ම ස්ත තියි!!

    මා හට සිංහල ටයිපින් සම්බන්ධ ව උදව්කල සියලු සහොදර සහෝදරියනි, ඔන්න යන්තම් හදා ගත්තා සිංහල ටයිප් කරන්න. විශේෂයෙන් ම JHHA, raranasingha,Dhanushka, chatchatu යන සහෝදර, සහෝදරියන් හට පින් සිදුවේවා!! මේ උපකාරය, ග=රැ උපදේශ සහ මාර්ගෝපදේශකත්වය වෙනුවෙන්..!!!!:D:love::lol::rofl::P
     
    Status
    Not open for further replies.