පාවෙන පොත් ප්‍රදර්ශනය ලංකාවට පැමිණෙයි
Logos Hope නවුකාව කොළඹ වරායට පැමින ඇත. මෙය ලොව විශාලතම පාවෙන පොත් ප්‍රදර්ශනය වේ.
මතකයි අසූ ගනන් වලත් මෙවැනි නැවක් ආවා. හොඳ පොත් අඩු මිලට ලබාගැනීමට හොඳ අවස්ථාවක් වෙයි.
කොළඹ :
මාර්තු 19 – අප්‍රේල් 3 2011
බ්ණ්ඩාරනායක ජැටියෙ
ඇතුල වීමේ ගාස්තු : රු. 70 =
වේලාවන් :
ඉරිදා සහ සඳුදා : 2.00pm – 6.30pm
අඟහරුවාදා සහ සෙනසුරාදා : 10.00am – 6.30pm
වයස 16ට අඩු ලමුන් සමග වැඩිහියෙක් යෑම අවශ්‍යය වේ.
ඇතුලත් වීමට ජාතික හැඳුනුම් පත අවශ්‍යය වේ.
වැඩි විස්තර සඳහා : http://www.gbaships.org/in/srilanka/index.html

Last edited:
ela