පාවෙන පොත් ප්‍රදර්ශනය ලංකාවට පැමිනෙයි

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thnx machn... bandaranayake jatiyata yanne kohomda ban

    machan mekata yanne kohoma da

    මචන්ලා..යන්න ඕන කට්ටිය අයිඩෙන්ටිකාඩ් එකත් එක්ක කොන්ටිනෙන්ටල් හොටෙල් එක ළඟට එන්න..එතන ඉඳන් බස් එකක් තියෙනවා...කෙලින්ම වරායට..ඒකෙන් යන්න පුළුවන්...

    සෑහෙන්න පොත් නම් තියෙනවා...

    P.S.
    මචන් කොන්ටිනෙන්ටල් හොටෙල් කිව්වට චෛත්‍ය පාර පටන් ගන්න තැන...
    නැත්නම් කට්ටිය කොන්ටිනෙන්ටල් හොටෙල් එක ඉස්සරහට ඇවිල්ල කේස් වෙලා මාව කාවි...
    මට දැනගන්න ලැබුණ හැටිය අපි යන්න ඕනෙ ගාලුමුවදොරට. එතන ඉඳන් විශේෂ බස් එකකින් නැවට යන්න තියෙන්නෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thank you very much mchn, hope to go this afternoon

    thnx 4da info machan
    තැන්ක්ස් මචං දනුවත් කරාට.:D:D
    යන්නම ඕන තැන්ක්ස් බ්‍රෝ
    Thanks for the info! :)
    rep+
    Nice info rep+++
    Tnx for the info bro :yes:
    thanks machan info walata. yanna one balanna
    rep++
    thanx for news Kos
    :D
    thanks 4 the info.
    thanks for the info.
    You'ere all welcome. :)

    පැටියා;9675713 said:
    එල එල........
    11.gif
    11.gif
    :cool:
    11.gif


    adoo pattane athule food court ekak ehemath tiyenawada danne naa ne ? :rolleyes:
    උඹලට කන බ්ණෙමයි! :P

    meka galle warayatath awa ban...
    oya wage ekak kalin gallata awa mama eka balanna nan giya
    කට්ටියට වැදගත් වෙයි.අපිට ඉතින් යන්න වෙන්නේ බෝගම්බර හාබර් එකට ආවොත් තමා....
    ගාල්ලටත් හම්බන්තොටත් ඔය නැව එනවා

    බලන්න යන්න ඕනා..rep+
    thanks for the reps. :)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචන්ලා..යන්න ඕන කට්ටිය අයිඩෙන්ටිකාඩ් එකත් එක්ක කොන්ටිනෙන්ටල් හොටෙල් එක ළඟට එන්න..එතන ඉඳන් බස් එකක් තියෙනවා...කෙලින්ම වරායට..ඒකෙන් යන්න පුළුවන්...

    සෑහෙන්න පොත් නම් තියෙනවා...

    P.S.
    මචන් කොන්ටිනෙන්ටල් හොටෙල් කිව්වට චෛත්‍ය පාර පටන් ගන්න තැන...
    නැත්නම් කට්ටිය කොන්ටිනෙන්ටල් හොටෙල් එක ඉස්සරහට ඇවිල්ල කේස් වෙලා මාව කාවි...

    ela machn :D