අපරාධයක් !

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Roomassla oya inna ewun goo horu.. unge sadda thiyenne kande witharayi,, kanden bessama gale reepu rialw wage inne.. ehe weda karayo oya wage gootha weda karanne nehe.. api eka parak giya skul kale gihin bello kala full athal aran enne.. dawasak game chandi set ekak awa rometa.. un hithala thiyenne api thun panen ewilla kiyala.. passe unta sadda badda dala elewwa.. api kohomath podi kollone ekale. ita passe ape ekek innawa roomassalama unge gedarin dawalta kanna hithagena giye menna ara gothayo tika ape ekawa ekkan enawa apita gassawanna kiyala... :D mun gihin uta kiyala mehema kollo tikak nikan yaddi unta gehuwa kiyala.. :P:P:P passe u giya ubala ona deyak karapan kiyala... :lol::lol::lol: kollo set ekata baduma thamayi,, :D passe hawas wela gewal walatama gihin amathala salakala awa.. galle town eke ahu wuntoh kalisama galawala yawala unta garu buhuman dakwanna api hithagena hitiyath unge moonu echchara kalayak mathake thibune nehe :D :lol::lol::lol: goo horu inne..
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඔය වගේ සිද්දි අනන්තවත් වෙනව.. තමන් දෑන ගන්න ඕනෙ පරිස්සම් වෙන්න.. උබල දන්නව ඈතිනෙ ක්ලාස් කට් කරල ගල්කිස්සෙ ලව් කරකර ඉන්න කපල් එකකට නාකියෙක් කරාපු දේ....
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අනෙ පව් බන් :(
    ඔව් බන් අනිවරයෙන්ම කෙල්ලෙක් එක්ක එහෙම යනවනම් ආරක්ශාව තියන තැනකට යන්න ඔනා... නත්තම් ජීවිත දෙකක් ඉවරයි :(
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන kalayakuth tiyena oni eka atha ban
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන kalayakuth tiyena oni eka atha ban
     

    Mozilla

    Well-known member
  • මචන් ඔය වගේ සිද්දි අනන්තවත් වෙනව.. තමන් දෑන ගන්න ඕනෙ පරිස්සම් වෙන්න.. උබල දන්නව ඈතිනෙ ක්ලාස් කට් කරල ගල්කිස්සෙ ලව් කරකර ඉන්න කපල් එකකට නාකියෙක් කරාපු දේ....

    e mokadda ban e seen eka?:dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මචන් ඔය වගේ සිද්දි අනන්තවත් වෙනව.. තමන් දෑන ගන්න ඕනෙ පරිස්සම් වෙන්න.. උබල දන්නව ඈතිනෙ ක්ලාස් කට් කරල ගල්කිස්සෙ ලව් කරකර ඉන්න කපල් එකකට නාකියෙක් කරාපු දේ....
    මොකක්ද බන් ඒ සිඉන් එක අපි‍ට දැනගන්නත් එක්ක කියපන්කො
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    අනෙ පව් බන් :(
    ඔව් බන් අනිවරයෙන්ම කෙල්ලෙක් එක්ක එහෙම යනවනම් ආරක්ශාව තියන තැනකට යන්න ඔනා... නත්තම් ජීවිත දෙකක් ඉවරයි :(
    අන්න එකනේ ආදරේ කරනකොට ඒවත් තේරුම් ගන්න ඕන බන් නැත්නම් ඉවරයි:(:(
     
    • Like
    Reactions: prageeth119lk

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතාවනං සම්පූර්ණ ඇත්ත.........
    ඉල්ලං කන්න යන්නේ මොකටද නිකං................
    ටිකක් හිතන්න ඕන........
    ස්තූතියි මේක කියුවට යාළුවා..........
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    කතාවනං සම්පූර්ණ ඇත්ත.........
    ඉල්ලං කන්න යන්නේ මොකටද නිකං................
    ටිකක් හිතන්න ඕන........
    ස්තූතියි මේක කියුවට යාළුවා..........
    ස්තුතියි යාළුවා අදහස් දැක්වුවට :)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    මේ සිද්දිය අපි කොයිකාටත් හොද පාඩමක්, ඒකයි මම සිංහලෙන් ටයිප් කරන එක කට්ටක් උනත් ඒ කට්ට කාගෙන මෙම සිද්දිය එළකිරි යාළුවන්ට ඉදිරිපත් කලේ. ආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන කියල මේ කතාව කියෙව්ව සියලු දෙනාම තේරුම ගනීවි කියල මම හිතනවා. එහෙම යමක් තේරුම් ගත්තා කියල හිතෙනවා නම් මම මේ සිද්දිය ඉදිරිපත් කල එකේ වැදගත් කමක් තියෙනවා නම් මම කැමති කට්ටියගේ අදහස් දැනගන්නත් ඒ නිසා කට්ටිය කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා
    [/CENTER]

    100% TRUE:(:(
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේවා දකින කොට තමයි කරන වෑඩ ඔක්කොම පෑත්තකින් තියල තුවක්කුවක් අරන් ඔය කාලකන්නින්ගේ ඔලු හිල් කර කර යන්න හිතෙන්නේ.....:growl:
    තාත්තා ඈමතියෙක් උනා නම් අනිවා මම සෙට් එකක් හදාගෙන ඔය වගේ පරයො ඔක්කොම එලොව යවනව......
    මේ වගේ බල්ලොන්ව මෑරුවට පව් නෑ...
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මහා තිරිසන්නු බං...ඔකුන්ගෙ @#%@ කපලා දාන්න ඕන....
    කොල්ලත් දැනගන්න ඕන තමන්ගෙ කෙල්ලව ගෙනියන්න ඕන තැන්....