ethakoata me kauda danne ne baye giye....![]()
ahhh oya podi danne nadda


ethakoata me kauda danne ne baye giye....![]()


Ochchara Rooms thiyeddi ai bun ohoma charter than walata yanne..?
mun gihin uta kiyala mehema kollo tikak nikan yaddi unta gehuwa kiyala.. 

passe u giya ubala ona deyak karapan kiyala... 

kollo set ekata baduma thamayi,,
passe hawas wela gewal walatama gihin amathala salakala awa.. galle town eke ahu wuntoh kalisama galawala yawala unta garu buhuman dakwanna api hithagena hitiyath unge moonu echchara kalayak mathake thibune nehe


goo horu inne.. 

මචන් ඔය වගේ සිද්දි අනන්තවත් වෙනව.. තමන් දෑන ගන්න ඕනෙ පරිස්සම් වෙන්න.. උබල දන්නව ඈතිනෙ ක්ලාස් කට් කරල ගල්කිස්සෙ ලව් කරකර ඉන්න කපල් එකකට නාකියෙක් කරාපු දේ....

මොකක්ද බන් ඒ සිඉන් එක අපිට දැනගන්නත් එක්ක කියපන්කොමචන් ඔය වගේ සිද්දි අනන්තවත් වෙනව.. තමන් දෑන ගන්න ඕනෙ පරිස්සම් වෙන්න.. උබල දන්නව ඈතිනෙ ක්ලාස් කට් කරල ගල්කිස්සෙ ලව් කරකර ඉන්න කපල් එකකට නාකියෙක් කරාපු දේ....
අනිවා ඇත්ත ස්තුතියි යාළුවා අඩුපාඩු හැදුවටආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන kalayakuth tiyena oni eka atha ban

අන්න එකනේ ආදරේ කරනකොට ඒවත් තේරුම් ගන්න ඕන බන් නැත්නම් ඉවරයිඅනෙ පව් බන්
ඔව් බන් අනිවරයෙන්ම කෙල්ලෙක් එක්ක එහෙම යනවනම් ආරක්ශාව තියන තැනකට යන්න ඔනා... නත්තම් ජීවිත දෙකක් ඉවරයි![]()


ස්තුතියි යාළුවා අදහස් දැක්වුවටකතාවනං සම්පූර්ණ ඇත්ත.........
ඉල්ලං කන්න යන්නේ මොකටද නිකං................
ටිකක් හිතන්න ඕන........
ස්තූතියි මේක කියුවට යාළුවා..........

මේ සිද්දිය අපි කොයිකාටත් හොද පාඩමක්, ඒකයි මම සිංහලෙන් ටයිප් කරන එක කට්ටක් උනත් ඒ කට්ට කාගෙන මෙම සිද්දිය එළකිරි යාළුවන්ට ඉදිරිපත් කලේ. ආදරේ කියන එක කරන්නත් එකට සුදුසු ස්ථානයක් තියෙන්න ඕන කියල මේ කතාව කියෙව්ව සියලු දෙනාම තේරුම ගනීවි කියල මම හිතනවා. එහෙම යමක් තේරුම් ගත්තා කියල හිතෙනවා නම් මම මේ සිද්දිය ඉදිරිපත් කල එකේ වැදගත් කමක් තියෙනවා නම් මම කැමති කට්ටියගේ අදහස් දැනගන්නත් ඒ නිසා කට්ටිය කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා
[/CENTER]


